• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය ගමනක් මාරක අනතුරකින් නිමවෙයි

23 February 2026
in දේශීය, පුවත්
පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය  ගමනක් මාරක අනතුරකින් නිමවෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පොළ – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් තුන් හැවිරිදි දියණියක මියගොස්, ඇගේ මව සහ සහෝදරයා බරපතළ තුවාල ලබා තිබේ. අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි අභීෂා නිෂාරා කෙනුලි කුලතුංග (අවු. 03) නැමති දැරියකි. ඇය නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිස්සංක නන්දන කුලතුංග මහතාගේ දියණියයි.
සිය පෙර පාසල් ගුරුවරියගේ උපන් දින සැමරුමකට සහභාගී වීම සඳහා මව සහ හත් හැවිරිදි සහෝදරයා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. නාගොල්ල ප්‍රදේශයේදී නතර කර තිබූ බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක යතුරුපැදිය ගැටී ඇති අතර, පසුව ගම්පොළ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටියදී දැරිය මියගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියේ ඉදිරියෙන් ගමන් කළ දැරියගේ පපු ප්‍රදේශය සහ උදරය ගැටීමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව වී ඇති බවයි. තුවාල ලැබූ මව සහ පුතු තවදුරටත් ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 82 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඇත්ගාල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 7
Previous Post

මාවතගමදී එක මිටට ගොවි බිමට වැඩසටහන ඇරඹේ: ගොවීන්ට ණය පහසුකම් සහ වෙළෙඳ ගිවිසුම්

Next Post

මෙගලතික යුගයට අයත් යාං ඔය ගල්පාලම නිධන් සොරුන් විනාශ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙගලතික යුගයට අයත්  යාං ඔය ගල්පාලම  නිධන් සොරුන් විනාශ කරයි

මෙගලතික යුගයට අයත් යාං ඔය ගල්පාලම නිධන් සොරුන් විනාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහ නගර සභාවේ  දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

23 February 2026
නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

23 February 2026
එල් මෙන්චෝ ඝාතනය: මෙක්සිකෝව පුරා දැඩි ප්‍රචණ්ඩත්වයක් සහ දේශපාලනික ජයග්‍රහණයක්

එල් මෙන්චෝ ඝාතනය: මෙක්සිකෝව පුරා දැඩි ප්‍රචණ්ඩත්වයක් සහ දේශපාලනික ජයග්‍රහණයක්

23 February 2026
ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහ නගර සභාවේ  දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි කාලය මාර්තු 16 දක්වා දීර්ඝ කෙරේ

23 February 2026
නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

නඅලි ප්‍රහාරයකින් පානම ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved