• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්පත් සමූහයෙන් ඓතිහාසික මූල්‍ය දස්කමක් 2025 වසරේ ලාභය රුපියල් බිලියන 53 ඉක්මවයි

23 February 2026
in දේශීය, පුවත්
සම්පත් සමූහයෙන්  ඓතිහාසික මූල්‍ය දස්කමක් 2025 වසරේ ලාභය  රුපියල් බිලියන 53 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සම්පත් සමූහය 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වසර සඳහා සිය ඉතිහාසයේ සාර්ථකම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. ඒ අනුව සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 53.0 ක් ලෙස සටහන් වූ අතර බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 32.6 ක් විය. මෙය පෙර වසරට සාපේක්ෂව පිළිවෙලින් 8% ක සහ 13% ක වර්ධනයක් වන අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සම්පත් බැංකුව සතු ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙයින් මනාව පිළිබිඹු වේ.
සමූහයේ මුළු වත්කම් පදනම 2024 වසරට සාපේක්ෂව 12% කින් වර්ධනය වෙමින් රුපියල් ට්‍රිලියන 2 ක සුවිශේෂී සන්ධිස්ථානය පසු කිරීමට සමත් වීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම් එන්ජිම වන සම්පත් බැංකුව, රුපියල් ට්‍රිලියන 1.2 ක දළ ණය පොතක් සහ රුපියල් ට්‍රිලියන 1.65 ක තැන්පතු පදනමක් පවත්වා ගනිමින් මෙම වර්ධනයට මූලිකත්වය ලබා දී ඇත. බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය (ROE) 17.93% දක්වා ඉහළ ගොස් ඇති අතර කොටස් හිමියන් වෙනුවෙන් කොටසකට රුපියල් 10.30 ක ඉහළ අවසාන ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මූල්‍ය ලාභයට අමතරව සම්පත් බැංකුව 2025 වසර තුළ රජයේ බදු ආදායම සඳහා රුපියල් බිලියන 39 කට අධික දායකත්වයක් ලබා දී ඇත. බැංකුව සිය මූල්‍ය සේවා පුළුල් කරමින් 2026 වසරේදී නව ධන කළමනාකරණ අංශයක් ද ස්ථාපිත කළ අතර, “වැවට ජීවයක්” වැනි ESG වැඩසටහන් හරහා තිරසාර සංවර්ධනයට ද විශාල දායකත්වයක් දක්වයි. විශේෂයෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සිදු කරමින් බැංකුව සිය සමාජ වගකීම ද මැනවින් ඉටු කර තිබේ.
Post Views: 0
Previous Post

මෙගලතික යුගයට අයත් යාං ඔය ගල්පාලම නිධන් සොරුන් විනාශ කරයි

Next Post

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න - විපක්ෂයෙන් යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

23 February 2026
හිඟුරක්ගොඩදී යතුරුපැදියක්  අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි:  කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

හිඟුරක්ගොඩදී යතුරුපැදියක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි: කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

23 February 2026
සතොස සුදුලූනු වංචාව

සතොස සුදුලූනු වංචාව

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved