• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු තානාපති කාර්යාලයේ ‘විජයග්‍රහණ’ බැනරය ඉවත් කරන්නැයි දකුණු කොරියාවෙන් දැනුම්දීමක්

23 February 2026
in පුවත්, විදෙස්
රුසියානු තානාපති කාර්යාලයේ ‘විජයග්‍රහණ’ බැනරය ඉවත් කරන්නැයි දකුණු කොරියාවෙන් දැනුම්දීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේන යුද්ධයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සෝල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ප්‍රදර්ශනය කර ඇති “ජයග්‍රහණය අප සතුයි” යන බැනරය ඉවත් කරන ලෙස දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ. රුසියානු ධජයේ වර්ණවලින් යුත් මීටර් 15ක පමණ දිගින් යුත් මෙම බැනරය තානාපති කාර්යාලයේ පිටත තාප්පයේ ප්‍රදර්ශනය කර ඇති අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණය නීති විරෝධී බව දකුණු කොරියාව යළිත් අවධාරණය කර ඇත. මීට අමතරව රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින හමුදා සහයෝගීතාවය දකුණු කොරියාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් බවත් විදේශ අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
වාර්තා වන අන්දමට උතුරු කොරියාව විසින් රුසියාවට සහාය වීම සඳහා සොල්දාදුවන් 14,000ක් පමණ යවා ඇති අතර ඉන් 6,000කට වැඩි පිරිසක් යුධ පිටියේදී මියගොස් ඇතැයි බටහිර සහ යුක්රේන මූලාශ්‍ර පවසයි. රුසියානු තානාපති කාර්යාලය අද රජයේ නිවාඩු දිනයක් බැවින් වසා දමා ඇති අතර දකුණු කොරියාවේ ඉල්ලීමට මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. එළඹෙන අඟහරුවාදාට යුක්රේන යුද්ධය ආරම්භ වී වසර හතරක් සපිරෙන අතර මෙම බැනරය තවදුරටත් එහි ප්‍රදර්ශනය වෙමින් පවතී.
Post Views: 1
Previous Post

පෝලන්ත නියෝජ්‍ය අගමැති සහ ශ්‍රී ලංකා තානාපතිනිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Next Post

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ  දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

23 February 2026
හිඟුරක්ගොඩදී යතුරුපැදියක්  අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි:  කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

හිඟුරක්ගොඩදී යතුරුපැදියක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි: කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved