• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු වරම් දෙන්න – සජිත්ගෙන් ඉල්ලීමක්

23 February 2026
in දේශීය, පුවත්
ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු වරම් දෙන්න – සජිත්ගෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ද ගුරු සේවයට එක්වීමට ඇති නීතිමය බාධා ඉවත් කර වහාම අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරමින් පශ්චාත් උපාධි දක්වා සුදුසුකම් සපුරා ඇති ඌන සේවා උපාධිධාරීන්ට ගුරු සේවයට ඒමට ඇති අවස්ථාව පුළුල් කළ යුතු බවයි. එසේම, පුරාවිද්‍යා උපාධිධාරීන්ට වර්තමාන චක්‍රලේඛ අනුව ඉතිහාසය විෂය ඉගැන්වීමට නොහැකි වී ඇති බැවින්, එම තත්ත්වය ද සංශෝධනය කර ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
ගුරු බඳවා ගැනීමේ විවෘත පදනම යටතේ උපාධියේ වලංගු දිනය 2026 මාර්තු 05 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් පියවර අගය කළ ඔහු, සීමිත පදනම යටතේ වන බඳවා ගැනීම්වල පවතින 2023.02.10 වන දින සීමාව ද ඒ හා සමානව දීර්ඝ කරන ලෙස රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 2
Previous Post

රණවරනාවේදී ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

Next Post

මුහුදු පතුලේ නැව් සුන්බුන්වලින් සංචාරක ආදායම වැඩිකිරීමට නව සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
මුහුදු පතුලේ නැව් සුන්බුන්වලින්  සංචාරක ආදායම වැඩිකිරීමට නව සැලසුම්

මුහුදු පතුලේ නැව් සුන්බුන්වලින් සංචාරක ආදායම වැඩිකිරීමට නව සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

23 February 2026
හිඟුරක්ගොඩදී යතුරුපැදියක්  අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි:  කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

හිඟුරක්ගොඩදී යතුරුපැදියක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි: කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved