• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

24 February 2026
in දේශීය, පුවත්
ජාතික අධ්‍යාපන ආයතනයේ  හිටපු අධ්‍යක්ෂට එරෙහිව  අධිකරණයට අපහාස කිරීමේ චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරේ පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිවරයාට නියෝග කළේය.
2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකාර ප්‍රේමතිලක මහතා විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතුව තිබුණි. එය සති හතරක් ඇතුළත සිදුකළ යුතු බවට නියම වුවද, ඔහු එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම කරුණු සලකා බැලුණි. එහිදී අධිකරණ නියෝගය හිතාමතාම පැහැර හැරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුට එරෙහිව අපහාස කිරීමේ චෝදනා ගොනුකරන ලෙස නීතිපතිට දැනුම් දුන් අතර, ලබන මාර්තු 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රේමතිලක මහතාට නියෝග කෙරිණි.
ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හේතුවෙන් අගතියට පත් සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වන්දනා මුදල නියම කර තිබුණි.
Post Views: 0
Previous Post

2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

Next Post

අධ්‍යාපනයේ මූල්‍ය බර අඩු කිරීම රජයේ ප්‍රතිපත්තියයි -කෞශල්‍යා ආරියරත්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අන්තර්ජාලය ඔස්සේ  රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී  පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

අන්තර්ජාලය ඔස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

24 February 2026

සමගි ජන බලවේගයට නව ආසන සංවිධායකවරුන් 30ක්

24 February 2026
රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ  නිකේතන හිමිකාරියගේ දියණිය කොටු

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්තර්ජාලය ඔස්සේ  රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී  පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

අන්තර්ජාලය ඔස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

24 February 2026

සමගි ජන බලවේගයට නව ආසන සංවිධායකවරුන් 30ක්

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved