• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නගර සභාවේ විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් අද ඇරඹෙයි

24 February 2026
in දේශීය, පුවත්
කොළඹ නගර සභාවේ  විශේෂ තෙදින ඩෙංගු මර්දන  වැඩසටහනක් අද ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ මහා නගර සභා සීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් විශේෂ තෙදින මර්දන වැඩසටහනක් අද (24) සිට ආරම්භ කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ, වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මෙම මෙහෙයුම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රජා පොලිස් ඒකක සහ ස්වේච්ඡා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. ඔවුන් විසින් නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත්, මහජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරනු ඇත. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ නගර සභා සීමාවෙන් පමණක් ඩෙංගු රෝගීන් 889 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය දිවයිනේ ඉහළම අගය ලෙස සැලකේ.
සමස්තයක් ලෙස දිවයින පුරා මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 12,165 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. කොළඹට අමතරව මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින්, තම වටපිටාව පිරිසිදුව තබා ගැනීමට උපරිම සහය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

පන්නිපිටියේදී මාරක රිය අනතුරක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිදෙනෙකුට තුවාල

Next Post

ගාල්ලේදී ව්‍යාජ අංක තහඩු සහිත සොරාගත් යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ලේදී ව්‍යාජ අංක තහඩු සහිත  සොරාගත් යතුරුපැදියක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

ගාල්ලේදී ව්‍යාජ අංක තහඩු සහිත සොරාගත් යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ  ආහාරපාන මිල හිතුමතේ ඉහළට

ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ ආහාරපාන මිල හිතුමතේ ඉහළට

21 March 2026
මස්කෙළියේ ආයුර්වේද  ඔසුසලක මුවාවෙන්  මදන මෝදක විකුණූ  20 හැවිරිදි තරුණයෙක් දැලේ

මස්කෙළියේ ආයුර්වේද ඔසුසලක මුවාවෙන් මදන මෝදක විකුණූ 20 හැවිරිදි තරුණයෙක් දැලේ

21 March 2026
වීසා කොන්දේසි කඩ කළ  ඉන්දුනීසියානු ජාතිකයින් 76ක්  මීගමුවේදී කොටු වෙයි

වීසා කොන්දේසි කඩ කළ ඉන්දුනීසියානු ජාතිකයින් 76ක් මීගමුවේදී කොටු වෙයි

21 March 2026
මැදපෙරදිග මිලිටරි මෙහෙයුම්  අවසන් කිරීමට ඇමෙරිකාව සූදානම්

මැදපෙරදිග මිලිටරි මෙහෙයුම් අවසන් කිරීමට ඇමෙරිකාව සූදානම්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ  ආහාරපාන මිල හිතුමතේ ඉහළට

ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ ආහාරපාන මිල හිතුමතේ ඉහළට

21 March 2026
මස්කෙළියේ ආයුර්වේද  ඔසුසලක මුවාවෙන්  මදන මෝදක විකුණූ  20 හැවිරිදි තරුණයෙක් දැලේ

මස්කෙළියේ ආයුර්වේද ඔසුසලක මුවාවෙන් මදන මෝදක විකුණූ 20 හැවිරිදි තරුණයෙක් දැලේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved