• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු නිසා ලංකාවම අඳුරේ වැටෙයිද? බලශක්ති විශේෂඥයෙකුගෙන් බරපතළ අනාවරණයක්

24 February 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු නිසා ලංකාවම අඳුරේ වැටෙයිද? බලශක්ති විශේෂඥයෙකුගෙන් බරපතළ අනාවරණයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට දැනට ගෙන්වනු ලබන බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු හේතුවෙන් බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට බරපතළ හානි සිදුවීමේ හා රටම දැඩි විදුලි අර්බුදයකට ඇද දැමීමේ අවදානමක් පවතින බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පවසයි. දැනට ගොඩබානු ලබන නවවැනි ගල්අඟුරු නැව ඇතුළු මෑතකදී පැමිණි නැව් කිහිපයකම ප්‍රමිතිය ඉතා පහත් මට්ටමක පවතින බව පෙන්වා දෙන ඒ මහතා, ඉන්දියාවේ ‘ට්‍රයිඩන්ට් කෙම්පර්’ නමැති ආයතනය විසින් සිදුකරන මෙම සැපයුම් නිසා පාරිභෝගිකයාට සහ රජයට රුපියල් මිලියන 1300ක පමණ අලාභයක් සිදුවනු ඇතැයි ගණන් බලා ඇත. පළමු නැව සම්බන්ධයෙන් බාල ප්‍රමිතිය තහවුරු වී රුපියල් මිලියන 640ක දඩයක් නියම කළද, ඉන් පසුව පැමිණි බාල නැව්වල වාර්තා “සමත්” ලෙස ඉදිරිපත් කිරීම පිටුපස බරපතළ ගැටලුවක් පවතින බව ද ඔහු අනාවරණය කළේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ බොයිලේරු නළ (Boiler tubes) පිපිරීම වැනි දරුණු හානි සිදුවිය හැකි අතර, එවැනි තත්ත්වයක් යටතේ යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කිරීමට සති දෙකක සිට මාස හයක පමණ කාලයක් ගතවිය හැකිය. පවතින වියළි කාලගුණයත් සමඟ ජල විදුලි උත්පාදනය සීමා වී ඇති පසුබිමක, නොරොච්චෝල බලාගාරය අක්‍රිය වුවහොත් සමස්ත විදුලි පද්ධතියම බිඳ වැටෙනු ඇත. ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව අදාළ සැපයුම්කරුගේ ගිවිසුම අවලංගු කිරීමට අවස්ථාව තිබුණද, බලධාරීන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රළපනාව මහතා සිය දැඩි විරෝධය පළ කරයි.
Post Views: 4
Previous Post

රෝග රැසකට එකම එන්නතක් ලාංකික මහාචාර්ය බාලි පුලේන්ද්‍රන් ලොවක් මවිත කරයි

Next Post

පින්නදුව හා නියාගම සතිපොළ යළි පණ ගැන්වෙයි අක්මීමන ජනතාවට සහන මිලට භාණ්ඩ

Editor TTV News

Editor TTV News

Next Post
පින්නදුව හා නියාගම සතිපොළ  යළි පණ ගැන්වෙයි  අක්මීමන ජනතාවට  සහන මිලට භාණ්ඩ

පින්නදුව හා නියාගම සතිපොළ යළි පණ ගැන්වෙයි අක්මීමන ජනතාවට සහන මිලට භාණ්ඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

24 February 2026
පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

24 February 2026
එංගලන්තය සහ පාකිස්ථානය  අද පල්ලේකැලේදී

එංගලන්තය සහ පාකිස්ථානය අද පල්ලේකැලේදී

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved