ලබන අප්‍රේල් මාසයෙන් පසුව මෙරට ජනතාවට බරපතළ ගෑස් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පවතින කළමනාකරණ ගැටලු සහ ආනයන සීමාවන් හේතුවෙන් මෙම තත්ත්වය උදාවිය හැකි බවයි.
Post Views: 4