• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
in දේශීය, පුවත්
පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් (Paulo Rangel) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. අමාත්‍යවරයා සමඟ පෘතුගාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.
ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී දූත පිරිස පිළිගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම සංචාරය දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ වෙළඳ, ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම අරමුණු කරගත් එකකි.
පෘතුගාල විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. විශේෂයෙන්ම ඓතිහාසික සබඳතා මත පදනම් වූ සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල නව අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

Next Post

2026 වසරේ මුල් මාස දෙකේදීම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව  අග්‍රාමාත්‍යවරිය පවසයි

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව අග්‍රාමාත්‍යවරිය පවසයි

24 February 2026
නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

ට්‍රම්ප් සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම්

ඇමෙරිකානු රජයෙන් නව 10%ක ගෝලීය තීරුබදු ක්‍රියාත්මකයි ට්‍රම්ප්ගේ 15% පොරොන්දුවට වඩා අඩු අගයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව  අග්‍රාමාත්‍යවරිය පවසයි

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය “ඔබ අපේ රටට ලැබුණු මහඟු ත්‍යාගයක්” බව අග්‍රාමාත්‍යවරිය පවසයි

24 February 2026
නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

නල්ලතන්නිය – මස්කෙළිය පාරේදී ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved