• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු රෝගයෙන් මියගිය 22 හැවිරිදි තරුණියගේ මරණයට වෛද්‍යවරුන් නොසලකා හැරීම් බලපෑ බවට පවුලේ අයගෙන් චෝදනා

24 February 2026
in දේශීය, පුවත්
ඩෙංගු රෝගයෙන් මියගිය 22 හැවිරිදි  තරුණියගේ මරණයට වෛද්‍යවරුන්  නොසලකා හැරීම් බලපෑ බවට පවුලේ අයගෙන් චෝදනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මිනුවන්ගොඩ මූලික රෝහලේ සිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවීමෙන් පසු 22 හැවිරිදි තරුණියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් රෝහල් බලධාරීන්ට දැඩි චෝදනා එල්ල කරති. මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය පසුගිය පෙබරවාරි 18 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දින හතරක් ප්‍රතිකාර ලබා තිබේ.
ඇයගේ දෙමාපියන් පවසන්නේ පෙබරවාරි 22 වනදා අලුයම 1.00 ට පමණ ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා ගම්පහ රෝහලට මාරු කර යැවූ බවත්, එහි ඇතුළත් කර විනාඩි 20ක් වැනි කෙටි කාලයකදී ඇය මියගිය බවත්ය. මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම සහ ඔවුන්ගේ නොසලකා හැරීම මෙම මරණයට හේතු වූ බවට ඇයගේ සැමියා සහ දෙමාපියන් චෝදනා කරති.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ඩෙංගු උණ වැළඳීම බවට තහවුරු වී ඇති අතර, දින හතරක් රෝහලේ ප්‍රතිකාර ලැබුවද ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් වූ බව ඥාතීහු පෙන්වා දෙති. මියගිය තරුණියගේ අවසන් කටයුතු හෙට (25) ජාපාලවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

සහකාර පොලිස් අධිකාරී ඕලුගලගේ නිවසට හිසක් තැබීමේ බිහිසුණු පාතාල කුලී ඝාතන සැලසුම ව්‍යර්ථ වෙයි

Next Post

2026 වසරේ මුල් දින 50 තුළ අලි මරණ 44ක් සහ මිනිස් මරණ 10ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved