• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීමත් සැමියා කණුවක ගැටගසා ඉදලෙන් පහර දී මරා දැමූ බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

24 February 2026
in දේශීය, පුවත්
බීමත් සැමියා කණුවක ගැටගසා  ඉදලෙන් පහර දී මරා දැමූ  බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ, බොරළුගොඩ ප්‍රදේශයේදී බීමතින් සිටි සැමියා කණුවක ගැටගසා ඉදලකින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ පුවතක් අද (24) අලුයම වාර්තා විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් කාන්තාවක හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අත්තනායක මුදියන්සේලාගේ ගාමිණී පද්මකුමාර නැමැති 32 හැවිරිදි බේකරි සේවකයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයා අද අලුයම 1.00ට පමණ අධික ලෙස බීමත්ව අසල්වැසි නිවසකට ගොස් එහි දොරට තට්ටු කර ඇත. එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාව බියට පත්ව මියගිය පුද්ගලයාගේ බිරිඳට ඒ බව දන්වා තිබේ. වහාම එම ස්ථානයට පැමිණි බිරිඳ, බීමතින් සිටි තම සැමියාගේ දෑත් රෙදි පටියකින් ඉස්තෝප්පු කණුවේ ගැටගසා ඉදලක් කැඩෙන තුරුම ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බව හෙළි විය. පහරකෑමෙන් පසු ඔහු නිසොල්මන් වීම නිසා බියට පත් බිරිඳ පසුව රෙදි පටි කපා දමා ඇති අතර, පොලිසිය පැමිණෙන විටත් ඔහු මියගොස් සිට ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පවත්වනු ලබන අතර හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. බීමත්කම සහ පවුල් ආරවුල් දුරදිග යාමෙන් සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම ප්‍රදේශවාසීන් මහත් කම්පනයට පත් කර තිබේ.
Post Views: 5
Previous Post

2026 අයවැය යෝජනා අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Next Post

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ නැව් 06කට බිලියනයකට අධික දඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved