• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ නැව් 06කට බිලියනයකට අධික දඩයක්

24 February 2026
in දේශීය, පුවත්
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ  නැව් 06කට බිලියනයකට අධික දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආනයනය කරන ලද ගල්අඟුරු නැව් දහයකින් (10) මේ වන විට නැව් අටක (08) ගල්අඟුරු ගොඩබා අවසන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී තහවුරු කළේය. එලෙස ගොඩබාන ලද නැව් අටෙන් (08) නැව් හයක් (06) නියමිත ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වී ඇති බැවින් එම නැව් සඳහා දඩ මුදල් අයකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ නැව් සඳහා පනවා ඇති දඩ මුදල් ප්‍රමාණයන් පහත පරිදි වේ:
පළමු නැව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.07ක දඩයක් පනවා ඇත. දෙවන නැව සඳහා ඩොලර් 403,601ක් ද, තුන්වන නැව සඳහා ඩොලර් 484,929ක් ද දඩ වශයෙන් අයකිරීමට නියමිතය. මීට අමතරව හතරවන නැවට ඩොලර් 345,652ක්, පස්වන නැවට ඩොලර් 500,192ක් සහ හයවන නැවට ඩොලර් 510,677ක් වශයෙන් දඩ මුදල් නියම කර තිබේ.
මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව නිවැරදිව ගණනය කිරීම සඳහා රජය විශේෂ කමිටුවක් ද පත් කර ඇත. මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන්ගෙන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් ඉදිරියේදී අදාළ පාඩුව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් නිකුත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

බීමත් සැමියා කණුවක ගැටගසා ඉදලෙන් පහර දී මරා දැමූ බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

Next Post

ජාතික නිවාස වැඩසටහන විධිමත් කිරීමට ‘ජාතික නිවාස මෙහෙයුම් කමිටුව’ ස්ථාපිත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved