• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘අරගලය’ සමයේ පැනවූ හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි

24 February 2026
in දේශීය, පුවත්
‘අරගලය’ සමයේ පැනවූ හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රජයේ  ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2022 වසරේ ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ අවධියේදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ පැය කිහිපයක් යනතුරු සමාජ මාධ්‍ය අවහිර කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන රසික ජයකොඩි ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
ප්‍රධාන විනිසුරු පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බලන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, අදාළ හදිසි නීතිය පැනවූයේ එවකට බුද්ධි අංශ ලබා දුන් වාර්තා පදනම් කරගෙන බවයි. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් තර්ක කළේ සමාජ මාධ්‍ය තහනම වාචික නියෝගයක් මත සිදු වූ නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, මෙවැනි දේ අනාගතයේදී සිදු නොවීමට අධිකරණ තීන්දුවක් අවශ්‍ය බවත්ය.
නඩු විභාගය අතරතුර අගවිනිසුරුවරයා විමසා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා පැවසුවේ නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බවයි. අවසානයේදී, වත්මන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දිවුරුම් ප්‍රකාශයක් මගින් සති හයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අධිකරණය, පෙත්සම් විභාගය මැයි 21 වනදා දක්වා කල් තැබීය.
Post Views: 2
Previous Post

දේශීය ඩොලර් බැඳුම්කර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රජයේ අනුමැතිය

Next Post

පැරිස් චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකන් මෙහෙයුම් සඳහා නව කොන්ත්‍රාත්තු ප්‍රදානය කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

24 February 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved