• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු” – උදය ගම්මන්පිල

25 February 2026
in දේශීය, පුවත්
“මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු” – උදය ගම්මන්පිල
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන මනුෂ්‍ය ඝාතන රැල්ල පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා වහාම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. ‘මහජන හඬ’ විපක්ෂ දේශපාලන එකමුතුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, මෑතකදී සිදු වූ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය ඇතුළු දම්වැල් පුරුක් ලෙස සිදුවන වෙඩි තැබීම් හමුවේ ජනතාව දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි. වත්මන් මාලිමා රජය ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට අසමත්ව ඇති බවත්, පොලිසිය දේශපාලන උවමනා මත පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් ඔහු චෝදනා කරයි.

Post Views: 2
Previous Post

විශ්‍රාම වැටුප් කප්පාදුවෙන් හිටපු මන්ත්‍රී පවුල් 500ක් අමාරුවේ

Next Post

මාතලේ දිඹුල්ගමුව “Jack & Chill” නවීන කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට

Editor TTV News

Editor TTV News

Next Post
මාතලේ දිඹුල්ගමුව “Jack & Chill” නවීන කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට

මාතලේ දිඹුල්ගමුව "Jack & Chill" නවීන කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හික්කඩුවේදී දියවැලකට හසුවූ  රුසියානු තරුණියකගේ ජීවිතය  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

හික්කඩුවේදී දියවැලකට හසුවූ රුසියානු තරුණියකගේ ජීවිතය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

25 February 2026
සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

25 February 2026
ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

25 February 2026
ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන  ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හික්කඩුවේදී දියවැලකට හසුවූ  රුසියානු තරුණියකගේ ජීවිතය  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

හික්කඩුවේදී දියවැලකට හසුවූ රුසියානු තරුණියකගේ ජීවිතය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

25 February 2026
සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved