• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්මන්පිල, මැතිවරණ ක්‍රමය ගැන පැෆරල් සංවිධානය සමඟ සාකච්ඡාවක

25 February 2026
in දේශීය, පුවත්
ගම්මන්පිල, මැතිවරණ ක්‍රමය ගැන පැෆරල් සංවිධානය සමඟ සාකච්ඡාවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැෆරල් සංවිධානයේ (PAFFREL) ඉල්ලීමකට අනුව පිවිතුරු හෙළ උරුමය සහ එම සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙරට මැතිවරණ ක්‍රමයේ සිදු විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව මෙහිදී දීර්ඝව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ලියාපදිංචිය විධිමත් කිරීම සහ විදේශගත ලාංකිකයන්ට මෙන්ම බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ඡන්ද අයිතිය ලබා දීම වැනි ප්‍රගතිශීලී කරුණු පිළිබඳව සාකච්ඡා වූ බව උදය ගම්මන්පිල මහතා පැවසීය. එමෙන්ම දැනට ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයම පොදු එකඟතාවකට පැමිණ තිබේ.

Post Views: 1
Previous Post

රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Next Post

උසාවියේදී පියාගේ සාක්ෂිය වීඩියෝ කළ තරුණියකට රු. 10,000ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
උසාවියේදී පියාගේ සාක්ෂිය වීඩියෝ කළ තරුණියකට රු. 10,000ක දඩයක්

උසාවියේදී පියාගේ සාක්ෂිය වීඩියෝ කළ තරුණියකට රු. 10,000ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හික්කඩුවේදී දියවැලකට හසුවූ  රුසියානු තරුණියකගේ ජීවිතය  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

හික්කඩුවේදී දියවැලකට හසුවූ රුසියානු තරුණියකගේ ජීවිතය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

25 February 2026
සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

25 February 2026
ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

ගල් අඟුරු ප්‍රසම්පාදනය විනිවිද පෙනෙනවා

25 February 2026
ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන  ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  දෙවන වෙඩික්කරුත්  ඌව පළාතේදී කොටු වෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් ඌව පළාතේදී කොටු වෙයි

25 February 2026
රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved