• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසාවියේදී පියාගේ සාක්ෂිය වීඩියෝ කළ තරුණියකට රු. 10,000ක දඩයක්

25 February 2026
in දේශීය, පුවත්
උසාවියේදී පියාගේ සාක්ෂිය වීඩියෝ කළ තරුණියකට රු. 10,000ක දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ අංක 2 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිය පියා සාක්ෂි ලබා දෙන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) රුපියල් 10,000ක දඩයක් නියම කළේය. අධිකරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වීඩියෝ කිරීම නිරීක්ෂණය කර ඇයව අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාර දී තිබුණි. අධිකරණයේ අවසරයකින් තොරව මෙලෙස දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අද අධිකරණය හමුවේ වරද පිළිගත් අතර, ඇයට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරයා අදාළ වීඩියෝ දර්ශන දුරකථනයෙන් මකා දමන ලෙස ද නියෝග කළේය.

Post Views: 2
Previous Post

ගම්මන්පිල, මැතිවරණ ක්‍රමය ගැන පැෆරල් සංවිධානය සමඟ සාකච්ඡාවක

Next Post

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  දෙවන වෙඩික්කරුත්  ඌව පළාතේදී කොටු වෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් ඌව පළාතේදී කොටු වෙයි

25 February 2026
රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

හික්කඩුවේදී දියවැලකට හසුවූ  රුසියානු තරුණියකගේ ජීවිතය  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  දෙවන වෙඩික්කරුත්  ඌව පළාතේදී කොටු වෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් ඌව පළාතේදී කොටු වෙයි

25 February 2026
රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved