• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බෲක්ගේ මංගල ශතකයෙන් එංගලන්තය අවසන් පූර්ව වටයට පාකිස්තානයට තියුණු පරාජයක්

25 February 2026
in ක්‍රීඩා, පුවත්
බෲක්ගේ මංගල ශතකයෙන්  එංගලන්තය අවසන් පූර්ව වටයට  පාකිස්තානයට තියුණු පරාජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති විස්සයි-20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයකදී පාකිස්තානය පරදවා කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර පාකිස්තානයේ ඉදිරි ගමන දැඩි අවදානමකට ලක් විය. ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෲක්, පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර ශතකය රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. එංගලන්තය පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගනිමින් තරගය නිමා කළ අතර විල් ජැක්ස් ලකුණු 28 කින් බෲක්ට අනගි සහායක් ලබා දුන්නේය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්තයට දැඩි පීඩනයක් එල්ල කළද බෲක්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ එය නිෂ්ඵල විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් රැස් කළේය. එහිදී සහීබ්සාදා ෆර්හාන් පන්දු 45 කින් ලකුණු 63 ක් රැස් කරමින් මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර බාබර් අසාම් සහ ෆකාර් සමාන් ලකුණු 25 බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලයෑම් ‍ඩෝසන් ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ජොෆ්රා ආචර් සහ ජෙමී ඕවර්ටන් කඩුලු 2 බැගින් දවාගත්හ. බෲක් සහ සෑම් කරන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 45 ක සම්බන්ධතාවය සහ විල් ජැක්ස් සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 52 ක සම්බන්ධතාවය එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ සුපිරි 8 වටයේ දෙවැනි කොටසේ පෙරමුණ රැකගැනීමට එංගලන්තය සමත්ව සිටියි.
Post Views: 2
Previous Post

ජනවාරි අපනයන ආදායමේ 13.71% ක දැවැන්ත වර්ධනයක් 2030 වන විට ඩොලර් බිලියන 36 ක්

Next Post

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැටන්හි පදික වෙළෙඳාම් ඉවත් කරද්දී  ‘රත් වෙයි’:  වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර  දැඩි නොසන්සුන්තාවයක්

හැටන්හි පදික වෙළෙඳාම් ඉවත් කරද්දී ‘රත් වෙයි’: වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවයක්

25 February 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ  ගල් අඟුරු වංචාව වහන්නයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ගල් අඟුරු වංචාව වහන්නයි

25 February 2026
හිටපු අධ්‍යාපන ලේකම්වරයකු චක්‍රලේඛ උල්ලංඝනය කරමින්  ජනප්‍රිය පාසල්වලට සිසුන් 528ක් ඇතුළත් කරලා

හිටපු අධ්‍යාපන ලේකම්වරයකු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ජනප්‍රිය පාසල්වලට සිසුන් 528ක් ඇතුළත් කරලා

25 February 2026
රන් මුදුවට  ‘පින්තාරු මුදුවක්’ තබා ගිය  තලවකැලේ ‘කට්ට හොරා’

රන් මුදුවට ‘පින්තාරු මුදුවක්’ තබා ගිය තලවකැලේ ‘කට්ට හොරා’

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්  සුරේෂ් සලේට සබඳතාවක් ඇති බවට සාක්ෂි  ලැබී ඇති බව පොලිසිය කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේට සබඳතාවක් ඇති බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය කියයි

25 February 2026
හැටන්හි පදික වෙළෙඳාම් ඉවත් කරද්දී  ‘රත් වෙයි’:  වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර  දැඩි නොසන්සුන්තාවයක්

හැටන්හි පදික වෙළෙඳාම් ඉවත් කරද්දී ‘රත් වෙයි’: වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවයක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved