• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 විදුලි ගාස්තු සංශෝධනය මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ

25 February 2026
in දේශීය, පුවත්
2026 විදුලි ගාස්තු සංශෝධනය  මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කරයි. මෙම ක්‍රියාවලිය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට එළැඹෙන මාර්තු මස 18 වනදා දක්වා කාලය ලබා දී තිබේ. යෝජිත ගාස්තු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට පෙර පාරිභෝගික අයිතීන් සහ මහජන මතය සැලකිල්ලට ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ලිඛිතව හෝ නියමිත ක්‍රමවේද ඔස්සේ කොමිෂන් සභාව වෙත අදහස් යොමු කළ හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 2
Previous Post

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

Next Post

ආබාධිත දරුවන්ගේ ආධාර මුදල් වංචා කළ හිටපු සමාජ සේවා නිලධාරියෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියදම් පාලනය කිරීම හමුවේ  3M සමාගමේ පළමු කාර්තුවෙහි  ලාභය ඉහළට

21 April 2026
ඇමෙරිකානු වෙරළාශ්‍රිත  සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ  මුදල් යළි ලබා ගැනීමට  Engie සමාගම සාකච්ඡා කරයි

කොංගෝ රාජ්‍යයේ  ඛනිජ ගනුදෙනුවල නිරත  ඇමෙරිකානු සමාගමක පළපුරුද්ද  පිළිබඳ ගැටලු මතුවේ

තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද  GE Aerospace සමාගම  2026 සඳහා ඉහළ ලාභයක්  අපේක්ෂා කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියදම් පාලනය කිරීම හමුවේ  3M සමාගමේ පළමු කාර්තුවෙහි  ලාභය ඉහළට

වියදම් පාලනය කිරීම හමුවේ 3M සමාගමේ පළමු කාර්තුවෙහි ලාභය ඉහළට

21 April 2026
ඇමෙරිකානු වෙරළාශ්‍රිත  සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ  මුදල් යළි ලබා ගැනීමට  Engie සමාගම සාකච්ඡා කරයි

ඇමෙරිකානු වෙරළාශ්‍රිත සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල් යළි ලබා ගැනීමට Engie සමාගම සාකච්ඡා කරයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved