• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිත්තණිය නිදහස් වෙද්දී යෝෂිතට නඩුව තනිවම ඉදිරියට

'ඩේසි ආච්චිගේ' මානසික වාර්තාවෙන් තීරණයක්

25 February 2026
in දේශීය, පුවත්
මිත්තණිය නිදහස් වෙද්දී යෝෂිතට නඩුව තනිවම ඉදිරියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් විශුද්ධීකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා තිබූ නඩුව අද (25) සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණියේය. ඒ, ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොළඹ මහාධිකරණය ඩේසි ෆොරස්ට් මහත්මිය නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කිරීමත් සමඟය.
රුපියල් මිලියන 73ක අයථා වත්කම් උපයාගැනීමේ චෝදනාව මත නීතිපතිවරයා ගොනු කර තිබූ මෙම නඩුව මෙතෙක් පවත්වාගෙන ගියේ විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිවය. කෙසේ වෙතත්, ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවතීද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබාදුන් විශේෂ වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවට අනුව ඇය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොසිටින බව තහවුරු විය.
ඒ අනුව ඇයව නිදහස් කළ විනිසුරුවරයා, නඩුවේ පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පමණක් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නේය. මේ සඳහා යෝෂිත රාජපක්ෂට පමණක් අදාළ වන පරිදි සකස් කළ ‘සංශෝධිත අධි චෝදනා පත්‍රයක්’ ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගත් අතර, ඒ අනුව මින් ඉදිරියට ඔහුට පමණක් මෙම චෝදනාවලට අධිකරණය හමුවේ පිළිතුරු බැඳීමට සිදුවනු ඇත.
Post Views: 1
Previous Post

බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පිටකොටුවේ 12ක් රිමාන්ඩ්

Next Post

පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු නව හැවිරිදි දැරියක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු  නව හැවිරිදි දැරියක්  ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු නව හැවිරිදි දැරියක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහපොළ ලොතරැයි දූෂණය  හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක්  අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ මර්දනයට නව පනතක්

සංවිධානාත්මක අපරාධ මර්දනයට නව පනතක්

25 February 2026
තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 යානයක් කඩා වැටේ

තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 යානයක් කඩා වැටේ

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහපොළ ලොතරැයි දූෂණය  හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක්  අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මහපොළ ලොතරැයි දූෂණය හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

25 February 2026
මහපොළ ලොතරැයි දූෂණය  හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක්  අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මහපොළ ලොතරැයි දූෂණය හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved