• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටලීමට යන බව පවසා කාන්තාවක සමඟ ලැගුම්හලක සිටි පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි

27 February 2026
in දේශීය, පුවත්
වැටලීමට යන බව පවසා කාන්තාවක සමඟ ලැගුම්හලක සිටි පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැටලීම් රාජකාරී සඳහා යන බවට පොලිස් පොතේ සටහන් යොදා, කාන්තාවක සමඟ ලැගුම්හලක රැඳී සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කළුතර පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.
වාර්තා වන අන්දමට, අදාළ සැරයන්වරයා ස්ථානාධිපතිවරයාගේ නියෝග මත තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ වැටලීම් සඳහා පිටව ගොස් ඇති අතර, පසුව ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මොහු අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක සමඟ සිටියදී හසු වී ඇත. රාජකාරිය පැහැර හැරීම සහ සිදු කළ විෂමාචාර ක්‍රියාව පදනම් කරගනිමින් මොහුට එරෙහිව මෙම විනය පියවර ගෙන තිබේ.
Post Views: 1
Previous Post

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර “විවෘත යුද්ධයක්” ප්‍රකාශ වෙයි දේශසීමා ගැටුම් උත්සන්න වෙයි

Next Post

මාවනැල්ල අලුත් පාලම අසලදී නින්ද ගිය රියදුරෙකු නිසා සිදුවූ රිය අනතුර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

21 March 2026
දිස්ත්‍රික්ක 4කට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්ත වැසියන්ට ඩොලර් 500ක බදු සහන දීමනාවක් හිමිවෙයි

ජනතාවාදී රජයක් වෙනුවෙන්  සමගි ජන බලවේගය සහ  එක්සත් ජාතික පක්ෂය එක්වන බව විපක්ෂ නායක පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්ත වැසියන්ට ඩොලර් 500ක බදු සහන දීමනාවක් හිමිවෙයි

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්ත වැසියන්ට ඩොලර් 500ක බදු සහන දීමනාවක් හිමිවෙයි

21 March 2026
ජනතාවාදී රජයක් වෙනුවෙන්  සමගි ජන බලවේගය සහ  එක්සත් ජාතික පක්ෂය එක්වන බව විපක්ෂ නායක පවසයි

ජනතාවාදී රජයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වන බව විපක්ෂ නායක පවසයි

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved