• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මේ පුටුවේ ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා” – හිටපු ජනපති මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මතක අලුත් කරයි

27 February 2026
in දේශීය, පුවත්
“මේ පුටුවේ ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා”  – හිටපු ජනපති මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මතක අලුත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ කාගේත් අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් වාර්තා විය. ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවීම සඳහා අමාත්‍යාංශය වෙත පැමිණීමයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ද වන සිරිසේන මහතාට මෙම පරිශ්‍රය බෙහෙවින් හුරුපුරුදු ස්ථානයක් වූ අතර, ඔහු ඇමතිවරයාව සිටි සමයේ සේවය කළ සේවකයින් පිරිසක් තවමත් එහි රාජකාරියේ නිරතව සිටීම විශේෂත්වයක් විය. අමාත්‍යවරයා එම අවස්ථාවේ විශේෂ සාකච්ඡාවක නිරතව සිටි බැවින් හිටපු ජනාධිපතිවරයාට මද වේලාවක් රැඳී සිටීමට සිදු වූ අතර, එම කාලය තුළ ඔහු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු සමඟ සුහද කතාබහක නිරත වෙමින් අතීත මතකයන් ආවර්ජනය කළේය.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිල අසුන පෙන්වමින්, “මේ පුටුවේ සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා” යැයි සිරිසේන මහතා සිනාසෙමින් පැවසූ ප්‍රකාශය කාර්යාල සේවකයින් අතර මහත් කුතුහලයක් සහ කසුකුසුවක් ඇති කිරීමට සමත් විය. අනතුරුව ඇමතිවරයා හමුවූ හිටපු ජනාධිපතිවරයා, තමන් විසින් ඉදිකළ පොළොන්නරුව වකුගඩු රෝහලේ දැනට පවතින අඩුපාඩු රැසක් පෙන්වා දෙමින් ඒවා විසඳා දෙන ලෙස ඉල්ලීමක් කළේය. එම රෝහලේ පවතින දුෂ්කරතා පිළිබඳව තමන් දැනුවත් බවත්, රෝහල් කාර්ය මණ්ඩලය ද මීට පෙර ඒ පිළිබඳ කරුණු පෙන්වා දී ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කළේය. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කැඳවා අදාළ ගැටලු විසඳීමට අමාත්‍යවරයා එසැණින් පියවර ගත්තේය.
Post Views: 4
Previous Post

හපුතලේ තොටලාගල බංගලාවේ නවාතැන්ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක් අභාවප්‍රාප්ත වෙයි

Next Post

කෑගල්ල මහ රෝහලට රුපියල් මිලියන 17ක අති නවීන සායනික අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්

Editor TTV News

Editor TTV News

Next Post
කෑගල්ල මහ රෝහලට රුපියල් මිලියන 17ක අති නවීන සායනික අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්

කෑගල්ල මහ රෝහලට රුපියල් මිලියන 17ක අති නවීන සායනික අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved