• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑගල්ල මහ රෝහලට රුපියල් මිලියන 17ක අති නවීන සායනික අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්

27 February 2026
in දේශීය, පුවත්
කෑගල්ල මහ රෝහලට රුපියල් මිලියන 17ක අති නවීන සායනික අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ මෙතෙක් පැවති දැඩි අවශ්‍යතාවයක් සපුරාලමින්, යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්ථාපිත කරන ලද අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය සේවාවන් සඳහා එක් කළ අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කට අධිකය.
මෙම නව යන්ත්‍රය මගින් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ 1000කට අධික ප්‍රමාණයක් දහනය කිරීමේ හැකියාව පවතී. කෑගල්ල රෝහලෙන් දෛනිකව බැහැර කෙරෙන කිලෝ 300කට ආසන්න ආසාදිත අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට මින් පෙර පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවීමට සිදු වූ අතර, මෙම නව ස්ථාපිත කිරීමත් සමඟ එම පිරිවැය රෝහලට ඉතිරි කර ගැනීමට හැකි වේ. රෝහල් පාලන අධිකාරිය විසින් වසර ගණනාවක සිට කළ ඉල්ලීමක් වත්මන් රජයේ මැදිහත්වීම මත මෙලෙස ඉටු වී තිබීම විශේෂත්වයකි.
1960 වසරේ ආරම්භ වූ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල මේ වන විට ඇඳන් 815ක ධාරිතාවයකින් යුක්ත වන අතර, ඉන් ලක්ෂ නවයකට අධික ජනතාවක් සේවා ලබා ගනිති. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 10
Previous Post

“මේ පුටුවේ ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා” – හිටපු ජනපති මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මතක අලුත් කරයි

Next Post

හේලීස් සමූහ ව්‍යාපාරයෙන් රුපියල් බිලියන 7ක දැවැන්ත ණයකර නිකුතුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved