• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම් රුපියල් බිලියන 10ක දැවැන්ත සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි

27 February 2026
in දේශීය, පුවත්
කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම්  රුපියල් බිලියන 10ක දැවැන්ත  සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ අගනගරයට ආසන්න වාණිජමය වටිනාකමකින් ඉහළ කොලොන්නාව ප්‍රදේශය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන දැඩි ගංවතුර තර්ජනයට තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 10,000ක (බිලියන 10ක) ආයෝජනයෙන් යුත් විශේෂ සිවු අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම “කොලොන්නාව – වැසි ජල අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාජගිරියේදී පැවැත්විණි. 2018 වසරේ ආරම්භ කර විවිධ පරිපාලන සහ මූල්‍ය හේතු මත අසාර්ථකව පැවති පැරණි සැලසුම් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කරමින් වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
වර්ග කිලෝමීටර් 17ක පෝෂක ප්‍රදේශයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ජාතික ව්‍යාපෘතිය මඟින් කොලොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46න් 35ක වෙසෙන පවුල් 40,000කට සෘජු ප්‍රතිලාභ හිමිවනු ඇත. විශේෂයෙන්ම කැලණි ගඟ පිටාර ගැලීමෙන් සිදුවන බලපෑම පාලනය කිරීම සඳහා ජල පාලන ගේට්ටු පද්ධති නවීකරණය, ඇළ මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය සහ පහත් බිම් සංරක්ෂණය මෙහිදී ප්‍රමුඛව සිදු කෙරේ. දඬුතොට ඇළ, චිත්තම්පහුව ඇළ ඇතුළු ප්‍රධාන ඇළ මාර්ග පහක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර, තුප්පාවල, කොටිකාවත්ත සහ බැලගම ප්‍රදේශවල අතිරික්ත වැසි ජලය රැඳවීම සඳහා ජල රැඳවුම් තටාක ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.
ගංවතුර අවදානම ඉහළ නැංවීමට හේතුවන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එවැනි අනවසර කටයුතු පිළිබඳ තොරතුරු 0112885357 හෝ 0714563534 යන අංක වෙත දැනුම් දෙන ලෙස ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නාගරීකරණයත් සමඟ ඇතිවී තිබෙන කාණු පද්ධති අවහිරතා සහ අපවිත්‍ර ජල බැසයාමේ ගැටලුවලට පිළියම් යොදමින්, කොලොන්නාව ප්‍රදේශය ගංවතුරෙන් තොර සුරක්ෂිත නගරයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අවසන් ඉලක්කයයි.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවට “Digital Nomad Visa” පහසුකම නිල වශයෙන් හඳුන්වා දෙයි

Next Post

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

27 February 2026
මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

27 February 2026
අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved