• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

27 February 2026
in දේශීය, පුවත්
දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව  යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 වසරේදී මෙරටට බලපෑ ‘දිට්වා’ ව්‍යසනයෙන් බරපතල ලෙස හානියට පත් මහාමාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය නිත්‍ය ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ තාක්ෂණික වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වූයේ, මහාමාර්ග ආශ්‍රිතව හඳුනාගෙන ඇති නායයාම් 400ක් සහ දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානි 70ක් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකර කඩිනමින් වාර්තා ලබාදීමටයි.
මෙම වැඩපිළිවෙලෙහි සුවිශේෂීත්වය වන්නේ, මින් ඉදිරියට සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හුදෙක් තාවකාලික පිළියම්වලින් ඔබ්බට ගොස් NBRO ආයතනයේ විද්‍යාත්මක වාර්තා මත පදනම්ව වඩාත් ස්ථාවර සහ ආරක්ෂිත අයුරින් සිදු කිරීමයි. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් දැනටමත් ලබා දී ඇති අතර, ආයතන අතර පැවති සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගනිමින් මහජනතාව නගන චෝදනාවලට විසඳුම් ලෙස ඉදිකිරීම් වේගවත් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව, මාර්ග 400කට සහ දුම්රිය මාර්ගවල දැඩි හානි සිදුවූ ස්ථාන 22කට අදාළ සියලු භූ විද්‍යාත්මක වාර්තා එළඹෙන මාර්තු 31 වන දිනට පෙර ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එකඟතාව පළ කර ඇත.
මෙම ඒකාබද්ධ මෙහෙයුම හරහා දිට්වා ආපදාවෙන් අඩපණ වූ ජන ජීවිතය යථාවත් කිරීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කර නියමිත දින වකවානුවලට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුළු විශේෂඥ විද්‍යාඥයින් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් මෙම ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියට සෘජුව දායකත්වය ලබා දෙයි.
Post Views: 1
Previous Post

කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම් රුපියල් බිලියන 10ක දැවැන්ත සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි

Next Post

කිණිතු මර්දනයෙන් ඇති වූ මස් අසාත්මිකතාවයකින් ඕස්ට්‍රේලියානු තරුණයෙක් මියයයි ලොව පළමු මරණය මෙයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved