• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් 16ක් අසාත්මිකතාවයකින් රෝහල් ගත කෙරේ

27 February 2026
in දේශීය, පුවත්
ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් 16ක් අසාත්මිකතාවයකින් රෝහල් ගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සිසුන් පිරිසක් හදිසියේ ඇති වූ සමේ කැසීමේ අසාත්මිකතාවයක් හේතුවෙන් අද (26) ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඇල්පිටිය පොලිසිය සඳහන් කරන පරිදි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙකි.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම විදුහලේ එකම ශාලාවක පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මෙම තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. ඔවුන්ගේ ශරීරයේ යම් විෂ සහිත සතෙකු හෝ කිසියම් විෂ ද්‍රව්‍යයක් ස්පර්ශ වීම නිසා මෙම ආසාදනය හටගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සහ පොලිසිය තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලිසිය විසින් සිදු කරන අතර, අසාත්මිකතාවයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල සහාය ද ලබා ගැනීමට නියමිතය. පාසල් පරිශ්‍රය තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ සාධක පිළිබඳව විදුහල් බලධාරීන්ගෙන් ද කරුණු විමසීමට පියවර ගෙන තිබේ.
Post Views: 1
Previous Post

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

Next Post

මත් රකුසා පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම මාර්තු 01 සිට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

27 February 2026
ධාවනයට නුසුදුසු වාහන  හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී  හිස් දෙකක් සහිත වසු පැටවෙකු බිහි වෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය  අතර ඓතිහාසික සබඳතාවක්  නිදහස් වෙළඳ ගිවිසුමකට සහ  ඩිජිටල් මූල්‍ය සහයෝගීතාවට මඟ පෑදෙයි

Recent News

A9 මාර්ගයේ ඕමන්තේදී ලොරි රථ දෙකක් ගැටී අනතුරක්

A9 මාර්ගයේ ඕමන්තේදී ලොරි රථ දෙකක් ගැටී අනතුරක්

27 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

27 February 2026
ධාවනයට නුසුදුසු වාහන  හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

ධාවනයට නුසුදුසු වාහන හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved