• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරාපිටිය රෝහලේදී දරුවන්ට අතවර කළ පුද්ගලයාට වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

27 February 2026
in දේශීය, පුවත්
කරාපිටිය රෝහලේදී දරුවන්ට  අතවර කළ පුද්ගලයාට  වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට රෝහල් වාට්ටුවක් තුළදී ලිංගික අතවර කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඊයේ (26) වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. පෝද්දල ප්‍රදේශයේ පදිංචි පෙරියන් සෙල්වරාජ් නැමැති මෙම විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධි චෝදනා දෙකටම ඔහු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
මෙම අපරාධය සිදුව ඇත්තේ 2006 වසරේ ජනවාරි මාසය තුළදී වන අතර, විත්තිකරු සහ වින්දිත දරුවන් රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වසර 14ක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් ද, අනෙක් දරුවාට අඩම්තේට්ටම් කිරීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් පන් දහසක දඩයක් ද නියම කෙරිණි. මීට අමතරව වින්දිත දරුවෙකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට ද අධිකරණය නියෝග කළ අතර, දඩ සහ වන්දි නොගෙවන්නේ නම් අතිරේක සිර දඬුවම් ද විත්තිකරුට නියම විය.
අතවරයට පත් දරුවෙකු විසින් මේ පිළිබඳව වාට්ටුවේ වෛද්‍යවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සිර දඬුවම් නියම කිරීමේදී විත්තිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි කාලය පිළිබඳව ද සැලකිල්ලට ගන්නා බව විනිසුරුවරිය සඳහන් කළාය. ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ රජයේ නීතිඥවරුන් විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලදී.
Post Views: 2
Previous Post

ශම්මිව පන්නා ක්‍රිකට් හදන්න රාජාංගනයේ හාමුදුරුවෝ කොළඹට එයි

Next Post

හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි අල්ලස් නඩුව මාර්තු 24 වනදා යළි කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි  අල්ලස් නඩුව මාර්තු 24 වනදා  යළි කැඳවයි

හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි අල්ලස් නඩුව මාර්තු 24 වනදා යළි කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

27 February 2026
ධාවනයට නුසුදුසු වාහන  හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

ධාවනයට නුසුදුසු වාහන හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

27 February 2026
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී  හිස් දෙකක් සහිත වසු පැටවෙකු බිහි වෙයි

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී හිස් දෙකක් සහිත වසු පැටවෙකු බිහි වෙයි

27 February 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය  අතර ඓතිහාසික සබඳතාවක්  නිදහස් වෙළඳ ගිවිසුමකට සහ  ඩිජිටල් මූල්‍ය සහයෝගීතාවට මඟ පෑදෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ඓතිහාසික සබඳතාවක් නිදහස් වෙළඳ ගිවිසුමකට සහ ඩිජිටල් මූල්‍ය සහයෝගීතාවට මඟ පෑදෙයි

27 February 2026

Recent News

A9 මාර්ගයේ ඕමන්තේදී ලොරි රථ දෙකක් ගැටී අනතුරක්

A9 මාර්ගයේ ඕමන්තේදී ලොරි රථ දෙකක් ගැටී අනතුරක්

27 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

27 February 2026
ධාවනයට නුසුදුසු වාහන  හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

ධාවනයට නුසුදුසු වාහන හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved