• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි අල්ලස් නඩුව මාර්තු 24 වනදා යළි කැඳවයි

27 February 2026
in දේශීය, පුවත්
හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි  අල්ලස් නඩුව මාර්තු 24 වනදා  යළි කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන මාර්තු මස 24 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අද (27) මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී පළමුවන සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2014 වසරේ මැයි දින පෙළපාලියට සහභාගී වූ සිය ආධාරකරුවන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලෙස හිටපු අමාත්‍යවරයා කළ ඉල්ලීමක් සම්බන්ධයෙනි. ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් (Sri Lankan Catering) සමාගමට අයත් රුපියල් 320,000කට අධික මුදලක් නීති විරෝධී ලෙස මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කරමින් ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වෙමින් පවතින මෙම නඩුවේ ඉදිරි සාක්ෂි විමසීම මාර්තු මස අගභාගයේදී මෙලෙස ආරම්භ වීමට නියමිතය.
Post Views: 2
Previous Post

කරාපිටිය රෝහලේදී දරුවන්ට අතවර කළ පුද්ගලයාට වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

Next Post

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ජනවාරි මාසයේදී සුළු පහත වැටීමක් පෙන්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

iOS පරිශීලකයින් මුහුණ දුන්  WhatsApp Web බාධාව  යථා තත්ත්වයට

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා  පාරට බසී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved