• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ශ්‍රී ලංකා රී බිල්ඩින්” අරමුදල පිහිටුවීමේ නීතිමය ප්‍රමාදය ගැන මුදල් බලධාරීන්ට දෝෂාරෝපණ

27 February 2026
in දේශීය, පුවත්
“ශ්‍රී ලංකා රී බිල්ඩින්” අරමුදල පිහිටුවීමේ නීතිමය ප්‍රමාදය ගැන මුදල් බලධාරීන්ට දෝෂාරෝපණ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ කාලගුණික ආපදාවෙන් විපතට පත් වූවන් යළි නගාසිටුවීම සඳහා පිහිටුවන ලද “ශ්‍රී ලංකා රී බිල්ඩින්” (Sri Lanka Rebuilding Fund) අරමුදල, ආපදාව සිදුවී මාස තුනක් ගතවී තිබියදීත් මෙතෙක් ව්‍යවස්ථාපිත ලෙස ස්ථාපනය නොකිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
අදාළ අරමුදල විධිමත් ලෙස නීතිගත කරන තෙක් “ශ්‍රී ලංකා රී බිල්ඩින්” යන නාමය භාවිත කිරීමෙන් වළකින ලෙස කාරක සභාවේ සභාපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දිට්වා විපතින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලැබෙන දේශීය හා විදේශීය සියලු ආධාර මුදල් දැනට තැන්පත් කෙරෙන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බවත්, එම මුදල් පරිපාලනය සඳහා නීත්‍යානුකූල අරමුදලක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
අරමුදල නීතිගත කිරීමේ ප්‍රමාදයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිළිගත් අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව වහාම සකස් කරන ලෙස කාරක සභාව වැඩිදුරටත් නියෝග කළේය. ආධාර මුදල් භාවිතයේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා මෙවැනි ව්‍යවස්ථාපිත අරමුදලක් කඩිනමින් පිහිටුවීම අතිශය තීරණාත්මක බව විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගුරුවරයා අත්අඩංගුවට

Next Post

තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බෙම්මුල්ල වෙල්යායක තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ  මළසිරුරක් හමුවෙයි

බෙම්මුල්ල වෙල්යායක තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවෙයි

27 February 2026
නවසීලන්ත කිලෝග්‍රෑම් 85න්  පහළ රග්බි කණ්ඩායම  අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

27 February 2026
ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට  අධ්‍යාපන ප්‍රතිලාභ

ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට අධ්‍යාපන ප්‍රතිලාභ

27 February 2026
බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට  ගම්පහ මහාධිකරණයෙන්  මරණ දඬුවම

බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම

27 February 2026

Recent News

පාතාල කල්ලි සාමාජික ‘කොමාන්ඩෝ සාලින්ද’ මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පාතාල කල්ලි සාමාජික ‘කොමාන්ඩෝ සාලින්ද’ මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

27 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න්  පහළ රග්බි කණ්ඩායම  අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

27 February 2026
ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට  අධ්‍යාපන ප්‍රතිලාභ

ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට අධ්‍යාපන ප්‍රතිලාභ

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved