• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධිය ‘ලොකු පැටී’ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

27 February 2026
in දේශීය, පුවත්
කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධිය  ‘ලොකු පැටී’ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක මුදලක් (මිලියන 330ක්) නීති විරෝධී ලෙස තම ගිණුම්වලට බැර කරවා ගැනීමේ චෝදනාවට අදාළව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ‘ලොකු පැටී’ ලබන මාර්තු 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය. නීති විරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවේ පළමු සැකකරු වන ‘ලොකු පැටී’ සුම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් වූ අතර, දැනට ඇප මත පසුවන දෙවන සැකකරු වන දිනේෂ් කුමාර හෙවත් ගන්දර දේවාලයේ ‘කපුවා’ නමැත්තා විවෘත අධිකරණයේ පෙනී සිටියේය. ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටි ලොකු පැටී, මීට මාස නවයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එන ලදී. මීට පෙර හෙළි වූ කරුණුවලට අනුව, ලොකු පැටීගේ මුදල් පාලන කටයුතු සිදු කර ඇත්තේ මෙම කපු මහතා විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, දෙවන සැකකරු සන්තකයේ තිබූ බැංකු කාඩ්පත් 7ක් පිළිබඳව සහ ඔහු ලොකු පැටීගෙන් කෝටි 33ක මුදල ලබා ගත්තේද යන්න පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බවයි. දෙවන සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට ද මෙහිදී අධිකරණ අවසරය හිමි විය. සැකකරු ලබන 13 වනදා දක්වා යළි රිමාන්ඩ් කෙරුණු අතර, එදිනට නඩුවේ ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

කොට්ටාව බස් නැවතුම්පළේ විශේෂ වැටලීමක් මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරු සහ කොන්දොස්තරවරු 8ක් අත්අඩංගුවට

Next Post

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම  සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන්  වටලන්නැයි පොලිසියට උපදෙස්

නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස්

26 March 2026
පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට  රුසියාවේ එකඟතාව හිමිවෙයි

පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාවේ එකඟතාව හිමිවෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved