• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රොෂාන් මහනාම ක්‍රිකට් සභාපති ධුරයට පත් කරන්න

ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් ඉල්ලීමක්

28 February 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
රොෂාන් මහනාම ක්‍රිකට් සභාපති ධුරයට පත් කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති දැවැන්ත පසුබෑමෙන් මුදවාගෙන එය යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීම සඳහා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් එක්ව රොෂාන් මහනාම මහතාගේ නාමය යෝජනා කර තිබේ. මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා ඇතුළු මෙරට බිහි වූ අසහාය ක්‍රීඩකයින් රැසක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ ක්‍රිකට් සභාපති ධුරය සඳහා දැනට සිටින සුදුසුම පුද්ගලයා රොෂාන් මහනාම මහතා බවයි.
චමින්ද වාස් සහ හෂාන් තිලකරත්න යන මහත්වරුන් ඔහු සතු අව්‍යාජත්වය සහ විනයගරුක බව අගය කර ඇති අතර, කුමාර් ධර්මසේන සහ මාවන් අතපත්තු වැනි ප්‍රවීණයන් ද පෙන්වා දෙන්නේ මේ සඳහා ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය දන්නා, අත්දැකීම් බහුල පරිපාලකයෙකු වන රොෂාන් මහනාම මහතා වැනි යුග පුරුෂයෙකු කඩිනමින් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් පවතින කාලීන අවශ්‍යතාවක් බව ක්‍රීඩා විචාරකයෝ ද පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු දෙරටම ‘විවෘත යුද්ධයක’

Next Post

ජර්මනියේ පොදු ප්‍රවාහන සේවකයින්ගේ දැවැන්ත වැඩවර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජර්මනියේ පොදු ප්‍රවාහන සේවකයින්ගේ දැවැන්ත වැඩවර්ජනයක්

ජර්මනියේ පොදු ප්‍රවාහන සේවකයින්ගේ දැවැන්ත වැඩවර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආංශික අධීක්ෂණ සභා වලින් තරුණයන් ඉවත් කිරීම අරගලයේ ඉල්ලීම් කුණු කූඩයට දැමීමක් – විපක්ෂ නායක

ආංශික අධීක්ෂණ සභා වලින් තරුණයන් ඉවත් කිරීම අරගලයේ ඉල්ලීම් කුණු කූඩයට දැමීමක් – විපක්ෂ නායක

28 February 2026
ඇමති වසන්ත ඇතුළු පිරිසකට එරෙහි ඉඩම් වංචා නඩුවට නීතිපති උපදෙස් ප්‍රමාදයි

ඇමති වසන්ත ඇතුළු පිරිසකට එරෙහි ඉඩම් වංචා නඩුවට නීතිපති උපදෙස් ප්‍රමාදයි

28 February 2026
මැදපෙරදිග යුද ආතතිය උත්සන්න වෙයි

මැදපෙරදිග යුද ආතතිය උත්සන්න වෙයි

28 February 2026
මැදපෙරදිග රටවල් පහක ප්‍රබල පිපිරීම්

මැදපෙරදිග රටවල් පහක ප්‍රබල පිපිරීම්

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආංශික අධීක්ෂණ සභා වලින් තරුණයන් ඉවත් කිරීම අරගලයේ ඉල්ලීම් කුණු කූඩයට දැමීමක් – විපක්ෂ නායක

ආංශික අධීක්ෂණ සභා වලින් තරුණයන් ඉවත් කිරීම අරගලයේ ඉල්ලීම් කුණු කූඩයට දැමීමක් – විපක්ෂ නායක

28 February 2026
ඇමති වසන්ත ඇතුළු පිරිසකට එරෙහි ඉඩම් වංචා නඩුවට නීතිපති උපදෙස් ප්‍රමාදයි

ඇමති වසන්ත ඇතුළු පිරිසකට එරෙහි ඉඩම් වංචා නඩුවට නීතිපති උපදෙස් ප්‍රමාදයි

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved