ඉරානයේ සිට ඊශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රායලය දෙසට එල්ල කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව ඊශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රායල ආරක්ෂක හමුදා (IDF) තහවුරු කර තිබේ. මිසයිල අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ඇසුණු වහාම ඊශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රායල ජාතිකයින්ට වහාම ආරක්ෂිත ස්ථානවලට සහ බංකර් වෙත ඇතුළු වන ලෙස උපදෙස් දී ඇත.