ඉරානය විසින් ඊශ්‍රායලය වෙත සෘජු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් මෙම මිසයිල ප්‍රහාර තහවුරු කර ඇති අතර, මිසයිල අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ඇසුණු වහාම ඊශ්‍රායල ජාතිකයින්ට වහාම ආරක්ෂිත බංකර් සහ ප්‍රදේශවලට ඇතුළු වන ලෙස උපදෙස් දී ඇත.
Post Views: 2