ලුණුගම්වෙහෙර ජලාශයේ බෝට්ටුවක් පෙරළීමෙන් 18 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. අතුරුදන් වූවන් සොයා ලුණුගම්වෙහෙර පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.