• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කමේනිගේ මරණයෙන් පසු ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි ලෙස පහර දෙන බවට ඉරානයෙන් තර්ජන

1 March 2026
in පුවත්, විදෙස්
කමේනිගේ මරණයෙන් පසු ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි ලෙස පහර දෙන බවට ඉරානයෙන් තර්ජන
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි මියගොස් ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කිරීමත් සමඟ ඉරානය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කරන බවට ප්‍රතිඥා දී තිබේ. ප්‍රහාරය හේතුවෙන් ඉරානය සිය ගුවන් සීමාව වසා දමා ඇති අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් 22ක් තුවාල ලබා ඇත.
ටෙහෙරාන් නුවර ඛමේනිගේ කාර්යාල ආසන්නයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානය පවසන්නේ මෙය තම පාලන තන්ත්‍රයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවයි. මේ අතර, ටෙල් අවිව් ගුවන් තොටුපළේ සිටි මගීන්ට බංකර වෙත යාමට උපදෙස් දී ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් සේවය සතියකට සිය මෙහෙයුම් අත්හිටුවා ඇත.
Post Views: 14
Previous Post

සුළි කුණාටුවෙන් මාස තුනකට ආසන්නයි

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ජනාධිපති ලේකම් විමසා බලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු ජම්මු හා කාශ්මීරයේ විරෝධතා

ඉරාන උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු ජම්මු හා කාශ්මීරයේ විරෝධතා

1 March 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන ‘INS TARANGINI’ ත්‍රිකුණාමලයට

රක්ෂිතයක පස් ජාවාරම් කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරියා ඇතුළු පිරිසක් යන්ත්‍ර සූත්‍ර සමග අත්අඩංගුවට

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන බ්‍රහස්පතින්දා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු ජම්මු හා කාශ්මීරයේ විරෝධතා

ඉරාන උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු ජම්මු හා කාශ්මීරයේ විරෝධතා

1 March 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන ‘INS TARANGINI’ ත්‍රිකුණාමලයට

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන ‘INS TARANGINI’ ත්‍රිකුණාමලයට

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved