• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බූලිවලට ඉන්ධන එකතු කරන්නන් අල්ලන්න බුද්ධි අංශ දැමූ බව සිපෙට්කෝ සභාපති පවසයි

1 March 2026
in දේශීය, පුවත්
බූලිවලට ඉන්ධන එකතු කරන්නන් අල්ලන්න බුද්ධි අංශ දැමූ බව සිපෙට්කෝ සභාපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන පෝලිම් පවතින අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බූලි සහ විවිධ භාජනවලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිලට විකිණීමේ ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට සහ ඔවුන් නීතියේ රැහැනට හසුකර දීමට යුද හමුදා බුද්ධි අංශ යොදවා ඇති බව ඒ මහතා අවධාරණය කළේය.
ත්‍රී රෝද රථ සහ අනෙකුත් වාහන තුළ රහසිගතව බූලි සඟවාගෙන පැමිණ ඉන්ධන ලබාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාදේශීය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත. එවැනි ජාවාරම් සඳහා අනුබල දෙන හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අනීතික ක්‍රියාවලට සම්බන්ධ වී අනවශ්‍ය ලෙස හිරේ විලංගුවේ වැටීමට කටයුතු නොකරන ලෙසයි.
Post Views: 4
Previous Post

අහමඩ් වාහිඩී ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නව ප්‍රධානියා ලෙස පත් කෙරේ

Next Post

ඉරාන මිසයිල ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකියි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන මිසයිල ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකියි

ඉරාන මිසයිල ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලූක් ලිට්ලර් පරදා  රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන්  ජයග්‍රහණය තහවුරු කරයි

ලූක් ලිට්ලර් පරදා රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන් ජයග්‍රහණය තහවුරු කරයි

17 April 2026
නුවරඑළිය බඹරකැලේ වත්තේ  තාවකාලික නිවාස 3ක්  ගින්නෙන් විනාශ වෙයි

නුවරඑළිය බඹරකැලේ වත්තේ තාවකාලික නිවාස 3ක් ගින්නෙන් විනාශ වෙයි

17 April 2026
උනායි එමරි යටතේ  ඇස්ටන් විලා කණ්ඩායමේ  යුරෝපීය ආගමනය

උනායි එමරි යටතේ ඇස්ටන් විලා කණ්ඩායමේ යුරෝපීය ආගමනය

17 April 2026
ක්‍රීඩකයින් 11 දෙනෙකුට  තුර්කිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට  ලෝක මලල ක්‍රීඩා සම්මේලනයෙන්  තහනමක්

ක්‍රීඩකයින් 11 දෙනෙකුට තුර්කිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයෙන් තහනමක්

17 April 2026

Recent News

මැයි මාසයේ  ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

මැයි මාසයේ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

17 April 2026
හිටපු ආර්සනල් ගෝල රකින්නා  ඇලෙක්ස් මැනිංජර්  දුම්රිය අනතුරකින්  අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආර්සනල් ගෝල රකින්නා ඇලෙක්ස් මැනිංජර් දුම්රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලූක් ලිට්ලර් පරදා  රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන්  ජයග්‍රහණය තහවුරු කරයි

ලූක් ලිට්ලර් පරදා රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන් ජයග්‍රහණය තහවුරු කරයි

17 April 2026
නුවරඑළිය බඹරකැලේ වත්තේ  තාවකාලික නිවාස 3ක්  ගින්නෙන් විනාශ වෙයි

නුවරඑළිය බඹරකැලේ වත්තේ තාවකාලික නිවාස 3ක් ගින්නෙන් විනාශ වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved