• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන ටැංකි එකවර පිරවීමට කලබල වුවහොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි

නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

1 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන ටැංකි එකවර පිරවීමට කලබල වුවහොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගනිමින් එකවර ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත් වෙළඳපොළ තුළ කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසයි. සැම දෙනාම එකවර තම වාහනවල ඉන්ධන ටැංකි උපරිමයෙන් පිරවීමට පෙළඹීම හරහා පවතින තොග ඉක්මනින් අවසන් වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
රට සතුව මේ වන විටත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවලින් සැපයුම් විධිමත්ව සිදුවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 5
Previous Post

කොළඹ වායු ගෝලයේ ගුණාත්මකභාවය සංවේදී පිරිස්වලට අහිතකර මට්ටමට පහත වැටේ

Next Post

මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කමේනි සහ ඉහළ පෙළේ හමුදා නායකයින් මියයයි

කමේනි සහ ඉහළ පෙළේ හමුදා නායකයින් මියයයි

1 March 2026
ඇමෙරිකා – ඉරාන ගැටුම හමුවේ  ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 03ක් දක්වා ඉහළට 58කට තුවාල

ප්‍රංශයේ හොඳම බැගට්  පාන් සාදන්නා ලෙස ලාංකිකයෙකු සම්මාන ලබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකා – ඉරාන ගැටුම හමුවේ  ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

ඇමෙරිකා – ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

1 March 2026
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 03ක් දක්වා ඉහළට 58කට තුවාල

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 03ක් දක්වා ඉහළට 58කට තුවාල

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved