• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන අනවශ්‍ය ලෙස රැස්කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

1 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන අනවශ්‍ය ලෙස  රැස්කරන්නන්ට එරෙහිව  දැඩි නීතිමය ක්‍රියාමාර්ග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පවතින අනියත බියක් නිසා ඉන්ධන රැස්කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, වැඩි මිලට විකිණීම සහ සමාජ මාධ්‍ය හරහා ඉන්ධන හිඟයක් පිළිබඳව අසත්‍ය තොරතුරු පතුරුවන පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (01) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙරටට අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බැවින් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. එහෙත්, ඇතැම් පිරිස් කෑන්, බැරල් සහ වෙනත් භාජනවලට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය නිරීක්ෂණය කර තිබේ. මේ හේතුවෙන්, බලපත්‍රලාභී කාර්මික කටයුතු, කෘෂිකර්මාන්තය, ධීවර කටයුතු සහ අත්‍යවශ්‍ය ගෘහස්ථ අවශ්‍යතා සඳහා පමණක් භාජනවලට ඉන්ධන නිකුත් කරන ලෙසත්, සෙසු පිරිස් සඳහා එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙසත් සියලුම පිරවුම්හල් වෙත උපදෙස් ලබා දී ඇත.
අදාළ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය පිළිබඳව නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, අසත්‍ය පුවත් පතුරුවන පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

මැදපෙරදිග ප්‍රචණ්ඩකාරී බව ගැන ලියෝ පාප් වහන්සේගේ දැඩි කනස්සල්ල

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෙබනනයට බෝම්බ හෙළීමේ යෝජනාවට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දැඩි විවේචනයක්

ලෙබනනයට බෝම්බ හෙළීමේ යෝජනාවට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දැඩි විවේචනයක්

4 March 2026
බ්‍රිතාන්‍ය යානා විසින් ජෝර්දාන ගුවන් සීමාවේදී ඩ්‍රෝන බිම හෙළයි

බ්‍රිතාන්‍ය යානා විසින් ජෝර්දාන ගුවන් සීමාවේදී ඩ්‍රෝන බිම හෙළයි

4 March 2026
ඉරාන අර්බුදය මැදපෙරදිග තෙල් සැපයුමට බාධා පමුණුවද්දී බොරතෙල් මිල 1% කින් ඉහළට

ඉරාන අර්බුදය මැදපෙරදිග තෙල් සැපයුමට බාධා පමුණුවද්දී බොරතෙල් මිල 1% කින් ඉහළට

4 March 2026
නඩු විභාගයේදී බිල්ගේ සිනහව පිළිබඳව දැඩි කතාබහක්

නඩු විභාගයේදී බිල්ගේ සිනහව පිළිබඳව දැඩි කතාබහක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයට බෝම්බ හෙළීමේ යෝජනාවට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දැඩි විවේචනයක්

ලෙබනනයට බෝම්බ හෙළීමේ යෝජනාවට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දැඩි විවේචනයක්

4 March 2026
බ්‍රිතාන්‍ය යානා විසින් ජෝර්දාන ගුවන් සීමාවේදී ඩ්‍රෝන බිම හෙළයි

බ්‍රිතාන්‍ය යානා විසින් ජෝර්දාන ගුවන් සීමාවේදී ඩ්‍රෝන බිම හෙළයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved