• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වගකීම භාර ගනී

2 March 2026
in පුවත්, විදෙස්
ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක  කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අද (02) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාකයේ ක්‍රියාත්මක ශියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන ‘සරයා අව්ලියා අල්-දම්’ (Saraya Awliya al-Dam) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, මෙය කමේනිගේ මරණයට එරෙහිව දියත් කරන පළිගැනීමේ මෙහෙයුම්වල තවත් එක් පියවරක් බව ඔවුන් පවසයි.
මෙම සන්නද්ධ කණ්ඩායම 2003 වසරේ අමෙරිකාව ප්‍රමුඛ හමුදා ඉරාකයට ඇතුළු වීමෙන් පසු එරට බිහි වූ ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි කිහිපයෙන් එකකි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ හෝ ඉරාක රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබඳව ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාකයේ මෙම සන්නද්ධ කණ්ඩායම් ද ගැටුමට සෘජුව මැදිහත් වීම නිසා මැදපෙරදිග කලාපය පුරා යුද්ධය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම තත්ත්වය හමුවේ ඉරාකයේ සහ ඒ අවට කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් තානාපති කාර්යාල සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන ලෙසත් රජය මීට පෙර නිවේදනය කළේය.
Post Views: 1
Previous Post

හිස්බුල්ලා දේශපාලන නායක මුහම්මද් රාද් ඝාතනය වූ බව සෞදි අල්-හදත් නාලිකාව වාර්තා කරයි

Next Post

නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

2 March 2026
ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට  ලිඛිත සාක්ෂි අවශ්‍යයි

ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට ලිඛිත සාක්ෂි අවශ්‍යයි

2 March 2026
අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

2 March 2026
බිග් මැච් වෙනුවෙන්  පොලීසියෙන්  විශේෂ ආරක්ෂක නිවේදනයක්

බිග් මැච් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක නිවේදනයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේදී  චීන ජාතිකයෙකු මියයයි

ඉරානයේදී චීන ජාතිකයෙකු මියයයි

2 March 2026
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ලංකිකයන් අතර දැඩි බෙදීමක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ලංකිකයන් අතර දැඩි බෙදීමක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved