• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Amazon AWS දත්ත මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

2 March 2026
in පුවත්, විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  Amazon AWS දත්ත මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Amazon Web Services (AWS) දත්ත මධ්‍යස්ථානයක් වෙත නාඳුනන වස්තූන් පතිත වීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් එහි සේවාවන්ට බාධා එල්ල වී තිබේ.
මෙම අනපේක්ෂිත සිදුවීම ඩුබායි වේලාවෙන් ඉරිදා (01) සවස 4:30 ට පමණ වාර්තා වී ඇත. දත්ත මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි දරුණු ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි හදිසි සහන සේවා කණ්ඩායම් විසින් මධ්‍යස්ථානයේ ප්‍රධාන විදුලි සැපයුම මෙන්ම විදුලි ජනක යන්ත්‍ර (Generators) ද ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන ඇත. මේ හේතුවෙන් කලාපයේ AWS සේවාවන් ලබා ගන්නා ආයතන රැසකට විදුලි බිඳ වැටීම් සහ සේවා ඇනහිටීම්වලට මුහුණ දීමට සිදු විය.
AWS සමාගම සිය “Health Dashboard” හරහා නිවේදනය කර ඇත්තේ ගින්න පාලනය කර සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පෙනී යයි.
Post Views: 4
Previous Post

මැදපෙරදිග යුද ගින්න දැවෙයි

Next Post

මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලින් ඩුබායි අහස කළු දුමාරයෙන් වැසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලින්  ඩුබායි අහස කළු දුමාරයෙන් වැසෙයි

මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලින් ඩුබායි අහස කළු දුමාරයෙන් වැසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේ අසීරු අවස්ථාවේ  අපි ඉරානය සමඟ පෙනී සිටිනවා -නාමල් රාජපක්ෂ

මේ අසීරු අවස්ථාවේ අපි ඉරානය සමඟ පෙනී සිටිනවා -නාමල් රාජපක්ෂ

2 March 2026
මැදපෙරදිග අර්බුදය දිගු වුවහොත්  ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් විපක්ෂය අනතුරු අඟවයි

මැදපෙරදිග අර්බුදය දිගු වුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් විපක්ෂය අනතුරු අඟවයි

2 March 2026
අසල්වැසි රටවලට පහර දීමෙන්  ඉරානය තමාටම  මාරාන්තික උගුලක් අටවා ගනී  -WSJ විග්‍රහය

අසල්වැසි රටවලට පහර දීමෙන් ඉරානය තමාටම මාරාන්තික උගුලක් අටවා ගනී -WSJ විග්‍රහය

2 March 2026
කමේනිගේ නොසැළකිලිමත් වැරදි  මරණයට හේතු විය

කමේනිගේ නොසැළකිලිමත් වැරදි මරණයට හේතු විය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේදී  චීන ජාතිකයෙකු මියයයි

ඉරානයේදී චීන ජාතිකයෙකු මියයයි

2 March 2026
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ලංකිකයන් අතර දැඩි බෙදීමක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ලංකිකයන් අතර දැඩි බෙදීමක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved