• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සන්ජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

2 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
සන්ජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය. ඊයේ (01) කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වූයේ සැන්ජු සැම්සන්ය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. රෝස්ටන් චේස් ලකුණු 40ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 37ක් ලබා ගත්හ.
ලකුණු 196ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවේ මුල් කඩුලු දෙක ලකුණු 41කට දැවී ගියද, සැන්ජු සැම්සන් වගකීම කරට ගෙන පන්දු 50කදී නොදැවී ලකුණු 97ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මෙය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ හඹා යාමකදී ඉන්දීය පිතිකරුවෙකු ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත්වලට එක් විය.
තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්, සැන්ජු සැම්සන් වෙත ගොස් සිය හිස්වැසුම ගලවා ආචාර කරමින් (Bow down gesture) ඔහුට උපහාර දැක්වීම කාගේත් අවධානයට ලක් විය. ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණය පුරා ‘Maa Tujhe Salaam’ ගීතය වාදනය වෙද්දී සැම්සන් දණහිසින් හිඳගෙන දෙවියන්ට ස්තූති කරමින් සිය ජයග්‍රහණය සැමරීය.
ඉන්දියාව දැන් ලබන බ්‍රහස්පතින්දා (05) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

Next Post

මැදපෙරදිග ගිනි ජාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගිනි ජාලාවක්

මැදපෙරදිග ගිනි ජාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුවේට්හිදී  අමෙරිකානු හමුදා යානා අනතුරකට

කුවේට්හිදී අමෙරිකානු හමුදා යානා අනතුරකට

2 March 2026
බග්‍රාම් ගුවන් කඳවුරට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි

බග්‍රාම් ගුවන් කඳවුරට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි

2 March 2026
අප්‍රේල් මස සිට  TIN සහතිකය  අනිවාර්ය වන සේවාවන්

අප්‍රේල් මස සිට TIN සහතිකය අනිවාර්ය වන සේවාවන්

2 March 2026
රේසිස්ට් ප්‍රකාශය පිළිබඳ ආන්දෝලනය ඩෙල්රෝයි ලින්ඩෝ  සිය නිහඬතාව බිඳියි

රේසිස්ට් ප්‍රකාශය පිළිබඳ ආන්දෝලනය ඩෙල්රෝයි ලින්ඩෝ සිය නිහඬතාව බිඳියි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි අසල රාස් අල් කයිමා ප්‍රාන්තයට ප්‍රබල ප්‍රහාරයක්

ඩුබායි අසල රාස් අල් කයිමා ප්‍රාන්තයට ප්‍රබල ප්‍රහාරයක්

2 March 2026
මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු  නිව් කැලිඩෝනියාවේ මෝරුන්  මැරීමේ මෙහෙයුමක්

මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු නිව් කැලිඩෝනියාවේ මෝරුන් මැරීමේ මෙහෙයුමක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved