• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත් තාක්ෂණික ශිල්පියා

2 March 2026
in පුවත්
AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත්  තාක්ෂණික ශිල්පියා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම නිවසේ සේවය කරන කෝකියා පලතුරු සොරකම් කරන බවට සැක කළ බැංගලෝර්හි පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන පන්කාජ් තන්වාර් (Pankaj Tanwar), ඇයව හසුකර ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ පද්ධතියක් (AI Monitor) නිර්මාණය කර තිබේ.
පන්කාජ් විසින් නිර්මාණය කරන ලද මෙම පද්ධතිය ඔහු හඳුන්වන්නේ “AI Roommate” යනුවෙනි. ශීතකරණය අසල සිදුවන චලනයන් නිරීක්ෂණය කර අදාළ පුද්ගලයා හඳුනා ගැනීමටත්, ඔවුන් කරන ක්‍රියාවන් සජීවීව පටිගත කිරීමටත් මෙම පද්ධතියට හැකියාව ඇත.
මෙම AI තාක්ෂණය මගින් අදාළ සේවිකාව අවස්ථා කිහිපයකදීම ශීතකරණයෙන් ඇපල්, බ්ලූබෙරි සහ කෙසෙල් සොරකම් කරන අයුරු වීඩියෝ ගත කර ඇත. සොරකම “රතු කට්ටේම” අසුකර ගැනීමෙන් පසු පන්කාජ් විසින් එම සේවිකාව වහාම සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
තම නව නිපැයුම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අදහස් දක්වන පන්කාජ්, මෙම සිදුවීම X (ට්විටර්) ජාලය හරහා ප්‍රසිද්ධ කර ඇත. මෙය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති අතර නිවෙස්වල ආරක්ෂාව සඳහා AI තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව කතාබහක් ද නිර්මාණය වී තිබේ.
Post Views: 1
Previous Post

සමලිංගික පුද්ගලයන්ට මම බයයි

Next Post

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අඩු වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
කටුනායක ගුවන්තොටුපොළේ  තදබදය අඩු වෙලා

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අඩු වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුවේට්හිදී  අමෙරිකානු හමුදා යානා අනතුරකට

කුවේට්හිදී අමෙරිකානු හමුදා යානා අනතුරකට

2 March 2026
බග්‍රාම් ගුවන් කඳවුරට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි

බග්‍රාම් ගුවන් කඳවුරට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි

2 March 2026
අප්‍රේල් මස සිට  TIN සහතිකය  අනිවාර්ය වන සේවාවන්

අප්‍රේල් මස සිට TIN සහතිකය අනිවාර්ය වන සේවාවන්

2 March 2026
රේසිස්ට් ප්‍රකාශය පිළිබඳ ආන්දෝලනය ඩෙල්රෝයි ලින්ඩෝ  සිය නිහඬතාව බිඳියි

රේසිස්ට් ප්‍රකාශය පිළිබඳ ආන්දෝලනය ඩෙල්රෝයි ලින්ඩෝ සිය නිහඬතාව බිඳියි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි අසල රාස් අල් කයිමා ප්‍රාන්තයට ප්‍රබල ප්‍රහාරයක්

ඩුබායි අසල රාස් අල් කයිමා ප්‍රාන්තයට ප්‍රබල ප්‍රහාරයක්

2 March 2026
මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු  නිව් කැලිඩෝනියාවේ මෝරුන්  මැරීමේ මෙහෙයුමක්

මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු නිව් කැලිඩෝනියාවේ මෝරුන් මැරීමේ මෙහෙයුමක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved