• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෙට අහසේ ලේ පැහැති සඳක්

2 March 2026
in පුවත්, විදෙස්
හෙට අහසේ ලේ පැහැති සඳක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෙට, එනම් මාර්තු 03 වන අඟහරුවාදා දින අතිදුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිත අතර, එහිදී චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන ‘ලේ පැහැති සඳක්’ (Blood Moon) දැකබලා ගැනීමට ලොව පුරා බිලියන 3.3ක ජනතාවකට අවස්ථාව හිමිවේ. හිරු, පෘථිවිය සහ සඳ සෘජු රේඛාවක පිහිටන මෙම අවස්ථාවේදී පෘථිවියේ සෙවනැල්ල සඳ මත පතිත වීම මෙයට හේතුවයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල වෙසෙන අභ්‍යවකාශ ලෝලීන්ට හෙට සිරු බැසයන අවස්ථාවේදී (Sunset) මෙම සංසිද්ධිය දැකබලා ගත හැකිය. වාර්තාවලට අනුව, සඳ පෘථිවි සෙවනැල්ලෙන් ඉවතට ගමන් කරන අවසාන මිනිත්තු 20ක පමණ කාලය මෙම කලාපයට දිස්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙය වඩාත් පැහැදිලිව දිස්වන අතර, නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 10:50ට පමණ ග්‍රහණය ආරම්භ වේ. චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පෘථිවි සෙවනැල්ලෙන් වැසී පවතින ‘පූර්ණ ග්‍රහණ’ අවස්ථාව පැයක පමණ කාලයක් පවතින අතර, එම කාලය තුළ සඳ තද රතු පැහැයෙන් දිස්වනු ඇත.
බොහෝ සංස්කෘතීන් තුළ මෙම රතු පැහැති සඳ අසුබ පෙරනිමිත්තක් ලෙස සැලකුවද, තාරකා විද්‍යාඥයන්ට අනුව මෙය පෘථිවි වායුගෝලය හරහා හිරු එළිය වර්තනය වීම නිසා සිදුවන සුන්දර ස්වභාවික සංසිද්ධියකි.
Post Views: 2
Previous Post

ස්වාධීන රටක නායකයෙකු ඝාතනය කිරීම පිළිගත නොහැකියි

Next Post

ප්‍රහාරයට පෙර ඉරානයෙන් තර්ජනයක් තිබූ බවට සාධක නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රහාරයට පෙර ඉරානයෙන් තර්ජනයක් තිබූ බවට සාධක නැහැ

ප්‍රහාරයට පෙර ඉරානයෙන් තර්ජනයක් තිබූ බවට සාධක නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යාපනයේ පිරවුම්හලකදී  ඉන්ධන පුරවාගත් සැණින් යතුරුපැදියක් ගිනි ගනී

යාපනයේ පිරවුම්හලකදී ඉන්ධන පුරවාගත් සැණින් යතුරුපැදියක් ගිනි ගනී

2 March 2026
කණ්ඩලම වැවේ තහනම් කලාපයක  දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක්  දියේ ගිලී ජීවිතක්ෂයට

කණ්ඩලම වැවේ තහනම් කලාපයක දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

2 March 2026
ඉන්දු – කැනඩා සබඳතාවල නව පිම්මක්

ඉන්දු – කැනඩා සබඳතාවල නව පිම්මක්

2 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  විපක්ෂ නායක සජිත්ගෙන්  හදිසි පක්ෂ නායක හමුවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ විපක්ෂ නායක සජිත්ගෙන් හදිසි පක්ෂ නායක හමුවක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලම වැවේ තහනම් කලාපයක  දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක්  දියේ ගිලී ජීවිතක්ෂයට

කණ්ඩලම වැවේ තහනම් කලාපයක දිය නෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

2 March 2026
ඉන්දු – කැනඩා සබඳතාවල නව පිම්මක්

ඉන්දු – කැනඩා සබඳතාවල නව පිම්මක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved