• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බූලිවලට තෙල් ලබාදුන්නොත් පිරවුම්හල් බලපත්‍රය අහෝසි කෙරේ

2 March 2026
in දේශීය, පුවත්
බූලිවලට තෙල් ලබාදුන්නොත්  පිරවුම්හල් බලපත්‍රය  අහෝසි කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට තුළ ඇතිවී තිබෙන අනවශ්‍ය ඉන්ධන රැස්කිරීම පාලනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) දැඩි නීති රීති පනවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
බූලි, බැරල් හෝ වෙනත් බාහිර බඳුන්වලට ඉන්ධන නිකුත් කරන බවට තහවුරු වුවහොත් අදාළ ඉන්ධන පිරවුම්හලේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පියවර ගනු ලැබේ. ධීවර යාත්‍රා, කෘෂිකාර්මික කටයුතු හෝ අත්‍යවශ්‍ය කාර්මික අවශ්‍යතා සඳහා පමණක් නීත්‍යානුකූල අවසරය මත බාහිර බඳුන්වලට ඉන්ධන ලබාගත හැකිය.
බලපත්‍රයක් නොමැතිව නිවෙස්වල ඉන්ධන රැස්කිරීම ඉතා අනතුරුදායක මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. එලෙස ඉන්ධන රැස්කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර, ඊයේ (01) දිනයේදී පමණක් එවැනි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට තුළ දැනට දින 30කට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින්, කලබලයට පත්ව ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, එවැනි නීති විරෝධී රැස්කිරීම් දුටුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

බ්‍රිතාන්‍යයේ මැතිව් බ්‍රෙනන් කුර්න්-බ්‍රසල්ස්-කුර්න් සයිකල් තරගයෙන් ඓතිහාසික ජයක් ලබයි

Next Post

‘කරන්දෙණියේ සුද්දා’ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
‘කරන්දෙණියේ සුද්දා’ගේ  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

‘කරන්දෙණියේ සුද්දා’ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ  ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

4 March 2026
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ  ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

ඉරාන-ඇමරිකානු යුද්ධය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටෙයි

4 March 2026
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved