• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගුවන් සමාගම්වල කොටස් මිල ශීඝ්‍රයෙන් පහළට

මැදපෙරදිග යුද්ධය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දෙදරවයි

2 March 2026
in පුවත්, විදෙස්
ගුවන් සමාගම්වල කොටස් මිල  ශීඝ්‍රයෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු හටගත් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්වල කොටස් මිල ගණන් සඳුදා (02) දින විශාල වශයෙන් පහත වැටී තිබේ. හොංකොංහි කැතේ පැසිෆික් (Cathay Pacific) සහ ඕස්ට්‍රේලියාවේ ක්වාන්ටාස් (Qantas) සමාගම්වල කොටස් මිල 5%කට වඩා පහළ බැස ඇති අතර, යුරෝපයේ ලුෆ්තන්සා (Lufthansa) සහ TUI සමාගම්වල කොටස් මිල 12%ක පමණ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරයි. ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගමන් අවලංගු වීම සහ විකල්ප ගුවන් මාර්ග භාවිත කිරීමට සිදුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත බව නිසා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථාන වන ඩුබායි සහ දෝහා ගුවන්තොටුපළවල් අඛණ්ඩව තෙවන දිනටත් වසා දමා ඇත. මේ හේතුවෙන් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මගීන් අතරමංව සිටින අතර, ගුවන් සමාගම් රැසක් සිය මැදපෙරදිග ගමනාන්තයන් තාවකාලිකව අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම ඉන්දීය ගුවන් සමාගම් මේ නිසා දැඩි පීඩනයකට ලක්ව ඇත්තේ මැදපෙරදිග වෙසෙන ඉන්දීය ශ්‍රමිකයන් විශාල පිරිසක් සිය සේවාවන් මත යැපෙන බැවිනි. එයාර් ඉන්ඩියා සමාගම සිය ඩුබායි, දෝහා සහ රියාද් ඇතුළු ගුවන් වාර රැසක් අවලංගු කර ඇති අතර, ඇමෙරිකාව බලා යන ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා රෝමය වැනි නගරවල නතර කිරීමට ද සිදුව ඇත.
ගුවන් තොටුපළවල් තුළ මගීන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර, බොහෝ දෙනෙකුට සිය ගුවන් ගමන් පිළිබඳ නිසි තොරතුරු ලබා ගැනීමට පවා නොහැකි වී තිබේ. ඇතැම් ගුවන් යානා අහසේ පියාසර කරමින් තිබියදී ගුවන් සීමා වැසීම නිසා යළි හරවා එවීමට ද පියවර ගෙන ඇත. මේ අතර, මැදපෙරදිග කලාපයේ බොරතෙල් නැව්වලට පවා ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල 7%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි දිනවලදී ගුවන් ටිකට්පත් මිල ඉහළ යාමට ද බලපානු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.
Post Views: 1
Previous Post

ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ රස් තනුරා පිරිපහදුව වසයි

Next Post

ඉරානය ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට තැත් කරනවා -ඊශ්‍රායල ජනාධිපති අයිසැක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය ඊශ්‍රායලය ලෝක සිතියමෙන්  අතුගා දැමීමට තැත් කරනවා -ඊශ්‍රායල ජනාධිපති අයිසැක්

ඉරානය ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට තැත් කරනවා -ඊශ්‍රායල ජනාධිපති අයිසැක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත්  වෑන් රථ රියදුරා රිමාන්ඩ්

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත් වෑන් රථ රියදුරා රිමාන්ඩ්

2 March 2026
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

2 March 2026
ගෝලීය බලශක්ති වෙළෙඳපොළට  දැඩි බලපෑමක්

ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක්

2 March 2026
මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට  ඉරානයෙන් දැඩි තර්ජනයක්

මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට ඉරානයෙන් දැඩි තර්ජනයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත්  වෑන් රථ රියදුරා රිමාන්ඩ්

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත් වෑන් රථ රියදුරා රිමාන්ඩ්

2 March 2026
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved