• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමෙන් වැඩසටහන් රැසක්

2 March 2026
in දේශීය, පුවත්
රටම එකට ජාතික මෙහෙයුම යටතේ  විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමෙන් වැඩසටහන් රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම තුරන් කිරීමේ අරමුණින් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද “මත්ද්‍රව්‍ය නිවාරණ සතිය”ට සමගාමීව අද (02) දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යවලින් මුදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩමුළු, අත්පත්‍රිකා බෙදා හැරීම සහ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ. වරකාපොළ සහ කන්තලේ යන නගරවලදී අද දින පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනතාව සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පවත්වා ඇති අතර, එහිදී මත්ද්‍රව්‍යවලට ගොදුරු වූවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ද උපදෙස් ලබා දී තිබේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකරන වැටලීම් තීව්‍ර කර ඇති අතර, මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් හඳුනා ගැනීමටත්, විදේශගතව සිට එම ජාවාරම් මෙහෙයවන්නන් මෙරටට ගෙන්වා ගැනීමටත් ආරක්ෂක අංශ සමත්ව ඇත. මෑත කාලීනව පෙර නොවූ විරූ අන්දමින් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මෙම දැඩි මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙනි.
Post Views: 1
Previous Post

ගල්ෆ් කලාපයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් අවදානමක

Next Post

දෙවන හෝ තෙවන පෙළ නායකයනුත් මියගොස් අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
දෙවන හෝ තෙවන පෙළ නායකයනුත් මියගොස් අවසන්

දෙවන හෝ තෙවන පෙළ නායකයනුත් මියගොස් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

2 March 2026
මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම  ලෝක සාමයට දැඩි තර්ජනයක්

මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම ලෝක සාමයට දැඩි තර්ජනයක්

2 March 2026
ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන්  චීනයේ පූර්ණ සහයෝගය

ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ පූර්ණ සහයෝගය

2 March 2026
පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත්  වෑන් රථ රියදුරා රිමාන්ඩ්

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත් වෑන් රථ රියදුරා රිමාන්ඩ්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

2 March 2026
මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම  ලෝක සාමයට දැඩි තර්ජනයක්

මැදපෙරදිග යුද ගිනි ව්‍යාප්ත වීම ලෝක සාමයට දැඩි තර්ජනයක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved