• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැද පෙරදිග තත්ත්වය ගැන විපක්ෂය දින 2ක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

2 March 2026
in දේශීය, පුවත්
මැද පෙරදිග තත්ත්වය ගැන  විපක්ෂය දින 2ක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය සහ ඉන් මෙරටට එල්ල වන බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට අවම වශයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (02) ප්‍රකාශ කළේ මේ සම්බන්ධ යෝජනාව හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය මුල්කරගත් මෙම යුදමය තත්ත්වය දීර්ඝ කාලයක් පවතිනු ඇති බවට ලැබෙන තොරතුරු හමුවේ, මැදපෙරදිග වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ රැකියා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් රජය සතු විය යුතුය. එමෙන්ම, මෙරට ආර්ථිකයට එල්ල වන සෘජු බලපෑම් සහ දැනටමත් මතුවෙමින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනියත බිය දුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේදී විමසීමට විපක්ෂය අපේක්ෂා කරයි.
මෙරට තේ අපනයනයට සහ විදේශ ප්‍රේෂණවලට මෙමගින් සිදුවන දැවැන්ත හානිය වැළැක්වීමට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් විවාද කිරීමට නියමිතය. මෙම ජාතික වැදගත්කමකින් යුත් කරුණ සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි විපක්ෂය විශ්වාසය පළ කරයි.
Post Views: 5
Previous Post

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Next Post

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයට හැරී කුමරු ප්‍රතිචාර දක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

ඩොලර් ලක්ෂ 25ක මුදල් වංචාව ගැන ප්‍රශ්න කිරීමට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති  30 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයි

ධාවනය වූ ත්‍රීරෝද රථයේ  රෝදයක් ගැලවී ගොස්  ලොරියක ගැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved