• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෙබනනයට එල්ල වන ප්‍රහාර තීව්‍ර වෙයි

ශ්‍රී ලාංකිකයන් 19ක් කඩිනමින්

2 March 2026
in පුවත්, විදෙස්
ලෙබනනයට එල්ල වන ප්‍රහාර තීව්‍ර වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්ෂිත කලාප වෙතලෙබනනයේ හිස්බුල්ලා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර දරුණු වීමත් සමඟ බිරූට් අගනුවර ඇතුළු අනතුරුදායක ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු වහාම ආරක්ෂිත කලාප වෙත යොමු කිරීමට පියවර ගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් උද්ගත වූ මෙම යුදමය වාතාවරණය මේ වන විට ඉතා සංකීර්ණ මට්ටමකට පැමිණ ඇති අතර බිරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කරයි. හිස්බුල්ලා පාලනය යටතේ පවතින ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය නොනවත්වා ප්‍රහාර එල්ල කරන බැවින් ලෙබනනයේ වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකදී තානාපති කාර්යාලය අමතන ලෙසත් උපදෙස් දී තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි බිරූට් නගරය ආශ්‍රිතව තවමත් ගුවන් ප්‍රහාරක සීරුවෙන් තැබීමේ සංඥා නිකුත් වෙමින් පවතින අතර ප්‍රදේශය පුරා ඝන කළු දුමාරයක් පැතිර පවතින අයුරු දැකගත හැකිය.

Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද ගින්න මැද බ්‍රිතාන්‍යයෙන් තීරණාත්මක ස්ථාවරයක්

Next Post

කටාර් ගුවන් සීමාව යුද පිටියක් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කටාර් ගුවන් සීමාව යුද පිටියක් වෙයි

කටාර් ගුවන් සීමාව යුද පිටියක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

2 March 2026

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වැස්සකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථකව මුහුණ දෙයි

2 March 2026
නීතිවිරෝධී ලෙස ඩීසල් සඟවා  සිටි ව්‍යාපාරිකයෙක් බුත්පිටියේදී කොටු වෙයි

නීතිවිරෝධී ලෙස ඩීසල් සඟවා සිටි ව්‍යාපාරිකයෙක් බුත්පිටියේදී කොටු වෙයි

2 March 2026
ප්‍රහාර හමුවේ ඉරානයේ සෞඛ්‍ය සේවය අර්බුදයක

ප්‍රහාර හමුවේ ඉරානයේ සෞඛ්‍ය සේවය අර්බුදයක

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

2 March 2026

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වැස්සකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථකව මුහුණ දෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved