• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 19ක් සැඟව සිටි මිනීමරුවා කොටු වෙයි

ඉතාලි යාමට කටුනායක පැමිණි විට අත්අඩංගුවට

3 March 2026
in දේශීය, පුවත්
වසර 19ක් සැඟව සිටි මිනීමරුවා කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මීට වසර දහනවයකට පෙර, එනම් 2007 වසරේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර මළ සිරුර ගමන් බෑගයක බහා අත්තනගලු ඔයට දැමූ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඉකුත් 26 වනදා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඉතාලියේ සිටින සිය බිරිඳ වෙත යාම සඳහා මෙරටින් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස නීතියේ රැහැනට හසුවිය.
2007 පෙබරවාරි 10 වනදා වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි සමන් මිරිස්ස ආරච්චි නමැති පුද්ගලයා උල් පිහියකින් ඇන ඝාතනය කර, සිරුර සූට්කේසයක දමා ගම්පහ තම්මිට මාර්ගයේ පිහිටි අත්තනගලු ඔයට දමා සැකකරු පලා ගොස් තිබුණි. වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු අපරාධයක් ලෙස පැවති මෙම සිද්ධිය පිළිබඳව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු හඳුනා ගැනීමට හැකි විය. අපරාධය සිදුකරන විට 42 හැවිරිදි වියේ පසුවූ මොහු, වසර 19ක් තිස්සේ ඉතා උපක්‍රමශීලීව සැඟව සිට ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම ඝාතනයට හේතුව මරණකරුගේ බිරිඳ සමඟ පැවති අනියම් සබඳතාවක් බවයි. සැකකරු මීට පෙර අවස්ථාවකදී ද මරණකරුගේ රථයට බෝම්බයක් අටවා ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු බරපතළ තුවාල ලබා දිවි ගලවා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ලබන මාර්තු 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Post Views: 3
Previous Post

ඉරානයට එල්ල කරන ‘ප්‍රබලම ප්‍රහාර’ තවමත් ඉදිරියට ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි

Next Post

යාපනයේ විශේෂ පොලිස් මෙහෙයුමකින් කාන්තාවක ඇතුළු 13ක් දැලට

Editor TTV News

Editor TTV News

Next Post
යාපනයේ විශේෂ පොලිස් මෙහෙයුමකින් කාන්තාවක ඇතුළු 13ක් දැලට

යාපනයේ විශේෂ පොලිස් මෙහෙයුමකින් කාන්තාවක ඇතුළු 13ක් දැලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙක්සාස් වෙඩි තැබීමකින්  ඉන්දීය සම්භවයක් සහිත  සිසුවියක් මිය යයි

ටෙක්සාස් වෙඩි තැබීමකින් ඉන්දීය සම්භවයක් සහිත සිසුවියක් මිය යයි

3 March 2026
මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved