• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග ගිනි ඇවිළෙයි

අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන්නැයි හදිසි නියෝගයක්

3 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග ගිනි ඇවිළෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපය පුරා උද්ගතව ඇති බරපතල ආරක්ෂක අවදානම හමුවේ බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් රැසක සිටින තම පුරවැසියන්ට වහාම එම රටවලින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දැනට පවතින වාණිජ ප්‍රවාහන සේවා භාවිත කරමින් හැකි ඉක්මනින් ආරක්ෂිතව ඉවත් වන ලෙස දන්වා ඇති අතර, සහාය අවශ්‍ය අය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. ඉරානය විසින් අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර මාලාවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට එල්ල වී ඇති තර්ජනයත් නිසා මුළු මැදපෙරදිග කලාපයම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. රියාද් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, මෙය ලෝක වෙළඳපොළට සහ කලාපීය සාමයට කෙසේ බලපානු ඇත්දැයි ලෝකයම අවධානයෙන් පසුවනවා.

Post Views: 4
Previous Post

ලෝක තෙල් වෙළඳපොළෙන් සහනදායී පුවතක්

Next Post

ගුවන් තොටුපොළේදී දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් තොටුපොළේදී  දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්

ගුවන් තොටුපොළේදී දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප  කළ නෙපාලයේ ‘Z පරපුර’ මෙවර මැතිවරණයේදී වෙනසක් කරයිද?

පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ නෙපාලයේ ‘Z පරපුර’ මෙවර මැතිවරණයේදී වෙනසක් කරයිද?

3 March 2026
ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන්  රුසියාවට වාසි

ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන් රුසියාවට වාසි

3 March 2026
M23 කැරලිකරුවන්ට සහාය දීම නිසා  රුවන්ඩා හමුදාවට සහ නිලධාරීන්ට  ඇමෙරිකාවෙන් සම්බාධක

M23 කැරලිකරුවන්ට සහාය දීම නිසා රුවන්ඩා හමුදාවට සහ නිලධාරීන්ට ඇමෙරිකාවෙන් සම්බාධක

3 March 2026
මැදපෙරදිග සිටින බ්‍රිතාන්‍ය සමාගම්වලට  ඉරාන හැකර්වරුන්ගෙන් දැඩි තර්ජනයක්  පවතින බවට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග සිටින බ්‍රිතාන්‍ය සමාගම්වලට ඉරාන හැකර්වරුන්ගෙන් දැඩි තර්ජනයක් පවතින බවට අනතුරු ඇඟවීමක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

M23 කැරලිකරුවන්ට සහාය දීම නිසා  රුවන්ඩා හමුදාවට සහ නිලධාරීන්ට  ඇමෙරිකාවෙන් සම්බාධක

M23 කැරලිකරුවන්ට සහාය දීම නිසා රුවන්ඩා හමුදාවට සහ නිලධාරීන්ට ඇමෙරිකාවෙන් සම්බාධක

3 March 2026
මැදපෙරදිග සිටින බ්‍රිතාන්‍ය සමාගම්වලට  ඉරාන හැකර්වරුන්ගෙන් දැඩි තර්ජනයක්  පවතින බවට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග සිටින බ්‍රිතාන්‍ය සමාගම්වලට ඉරාන හැකර්වරුන්ගෙන් දැඩි තර්ජනයක් පවතින බවට අනතුරු ඇඟවීමක්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved