• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර තිබූ සබඳතාව ගැන හෙළිදරව්වක්

3 March 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර තිබූ  සබඳතාව ගැන හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 මාර්තු 02 වන සඳුදා ප්‍රසිද්ධියට පත් කරන ලද වීඩියෝ සාක්ෂියකට අනුව, ඇමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් ජෙෆ්රි එප්ස්ටයින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සබඳතාව පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. මෙම සාක්ෂිය ලබා දී ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විමර්ශන කමිටුවක් හමුවේය.
2002 හෝ 2003 වසරේ පැවති ගොල්ෆ් තරඟාවලියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමඟ කළ කතාබහක් බිල් ක්ලින්ටන් මෙහිදී සිහිපත් කර ඇත. එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ “අපි කාලයක් තිස්සේ හොඳින් කාලය ගත කළා, නමුත් නිශ්චල දේපල ගනුදෙනුවක් නිසා අපේ යාළුකම නැති වුණා” යනුවෙනි. එප්ස්ටයින්ගේ ගුවන් යානයෙන් ක්ලින්ටන් ගමන් කර ඇති බව ද ට්‍රම්ප් දැන සිටි බව මෙහිදී සඳහන් වේ.
හිටපු භාණ්ඩාගාර ලේකම් ලැරී සමර්ස් හරහා එප්ස්ටයින්ව තමාට හඳුන්වා දුන් බව ක්ලින්ටන් පවසා ඇත. පින්කම් සහ පුණ්‍ය කටයුතු සඳහා ආධාර ලබාගත හැකි අයෙකු ලෙස ඔහු හඳුන්වා දී තිබුණි. ඒ අනුව ආසියාව, අප්‍රිකාව සහ යුරෝපයේ සංචාර සඳහා එප්ස්ටයින්ගේ පෞද්ගලික ජෙට් යානය භාවිතා කළ ද 2003 වසරෙන් පසු එම ඇසුර නතර කළ බව ක්ලින්ටන් අවධාරණය කළේය.
තමා කිසිදු දිනක එප්ස්ටයින්ට අයත් පෞද්ගලික දූපතට ගොස් නොමැති බවත්, තම ජනාධිපති ධුර කාලය තුළ එප්ස්ටයින් 17 වතාවක් ධවල මන්දිරයට පැමිණ ඇති බව තමා දැන නොසිටි බවත් ඔහු මෙහිදී පැවසීය. එසේම එප්ස්ටයින් හරහා හඳුනාගත් කිසිදු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා ද ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.
ක්ලින්ටන් හෝ ට්‍රම්ප් යන දෙදෙනාටම එප්ස්ටයින්ගේ අපරාධ සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් චෝදනා එල්ල වී නොමැත. එප්ස්ටයින් 2019 වසරේදී ලිංගික ජාවාරම් චෝදනා මත අත්අඩංගුවේ පසුවෙද්දී බන්ධනාගාරය තුළ මියගිය අතර එය සියදිවි හානිකර ගැනීමක් බව බලධාරීන් නිගමනය කර ඇත.
Post Views: 1
Previous Post

මෙම වසරේ ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද

Next Post

ඇපල් වෙතින් සුපිරි පෙළගැස්මක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇපල් වෙතින් සුපිරි පෙළගැස්මක්

ඇපල් වෙතින් සුපිරි පෙළගැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ පුංචි දේවදූතයන් 165 වෙනුවෙන් සොහොන් ගැබ් පෙළක්

ඉරානයේ පුංචි දේවදූතයන් 165 වෙනුවෙන් සොහොන් ගැබ් පෙළක්

3 March 2026
පෙට්‍රල් සහ ඩීසල් ලීටර් කෝටි දෙකකට අධික ප්‍රමාණයක්  ඊයේ බෙදාහරියි

පෙට්‍රල් සහ ඩීසල් ලීටර් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් ඊයේ බෙදාහරියි

3 March 2026
ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස  ජොනතන් ට්‍රෝට් පත්වීමට වැඩි ඉඩක්

ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රෝට් පත්වීමට වැඩි ඉඩක්

3 March 2026
සාමකාමී ලෝකයක් වෙනුවෙන්  සියලු පාර්ශ්වයන් කැපවිය යුතුයි

සාමකාමී ලෝකයක් වෙනුවෙන් සියලු පාර්ශ්වයන් කැපවිය යුතුයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෙට්‍රල් සහ ඩීසල් ලීටර් කෝටි දෙකකට අධික ප්‍රමාණයක්  ඊයේ බෙදාහරියි

පෙට්‍රල් සහ ඩීසල් ලීටර් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් ඊයේ බෙදාහරියි

3 March 2026
ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස  ජොනතන් ට්‍රෝට් පත්වීමට වැඩි ඉඩක්

ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රෝට් පත්වීමට වැඩි ඉඩක්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved